Brand:Haier ටීවී හොදද ,නරකද ?

Blacker

Member
May 15, 2015
277
35
0
Brand:Haier ටීවී හොදද ,නරකද ?

Brand:Haier TV හොදයිද මචන්ලා ,පාවිච්චි කරන කවුරු හරි ඉන්නවානම් කියපල්ලකෝ මම ගන්න හදන්නේ Model:LE24T100 කියන එක ..
 

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    වෙරන්ටි ඉවරවෙලා මාසකට පස්සෙ මැද්දෙන් ඉරක් ගියා. නිකන් දුන්නත් ගන්න ඒපා. display ඒකෙ pan වෙන විඩිෙයෝ ඒකක් ප්ලේ වෙනකෙට අමුතු ඉෆෙක්ට් ඒකක් ඒනවා වීඩීයෝ රෙන්ඩරින් අවුල්
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මාත් පාවිච්චි කරන්නේ මේකම තමයි. දැනට අවුරුදු 2ක් වෙනවා. අවුලක් නෑ දැනට
     

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    ගන්දෝ නොගන්දෝ ....අබාන්ස් 1 YEAR වොරන්ටි තියෙන්නේ