Brand New 2018 Nissan Leaf ලංකාවට

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජපන් වලම ලක්ෂ 44ක් වගේ වෙනවනේ ..කලින් ටැක්ස් එක්ක මෙහෙ 60 ට විතර විකුනනවා දැක්කා .අලුත් ටැක්ස් එක්ක 50ත අඩුවෙන් පුළුවන් වෙයි :cool:

    70Kw එක වෙන්න ඇති බන්. .
    2018 110Kw එකේ ටැක්ස් එක ලක්ද 27.5ක් වෙනවා. . එතකොට මෙහෙ ගාන 75ක් වෙයි. .

    70Kw පරන එක ඒජන්ට් ගෙන්වයිද දන්නෑ. . ඒජන්ට්ගෙන් ගත්තොත් ටැක්ස් එක 8.75යි වෙන්නේ එතකොට 45කට වගේ ගන්න පුලුවන් වෙයි. .
    ඒජන්ට්ගෙන් ගන් නැතුව පිටින් ගත්තොත් ටැක්ස් එක 17.50ක් වෙනවා එතකොට 54ක් වගේ වෙයි. .


    ප.ලි
    රිකන්ඩිශන් ඒවටත් බ්‍රැන්ඩ් නීව් ටැක්ස් එකම ගහන්න සලකාබලන කතාවක් තියෙනවා. .
     
    Last edited:

    Kim Jong-un

    Member
    Oct 2, 2017
    47
    1
    0
    lak 40- 50 dila battery car ganne ay bn hena aparadayakne,
    oya mna tecnical develop unat lithium iron technology eke battery ekak uparima 10 years duwai et awrudu 2/3 yaddi one capasity bahinawa
    lithium iron kyanne bn ape phone battery tecnoligy ekamai , phn ekak onat mul kale wge ne parana weddi battery life adui
    lankawa wge rataka minissunta wisikaran saali nene
    i dont think this vehicle suitable for our country