ජපන් වලම ලක්ෂ 44ක් වගේ වෙනවනේ ..කලින් ටැක්ස් එක්ක මෙහෙ 60 ට විතර විකුනනවා දැක්කා .අලුත් ටැක්ස් එක්ක 50ත අඩුවෙන් පුළුවන් වෙයි![]()
70Kw එක වෙන්න ඇති බන්. .
2018 110Kw එකේ ටැක්ස් එක ලක්ද 27.5ක් වෙනවා. . එතකොට මෙහෙ ගාන 75ක් වෙයි. .
70Kw පරන එක ඒජන්ට් ගෙන්වයිද දන්නෑ. . ඒජන්ට්ගෙන් ගත්තොත් ටැක්ස් එක 8.75යි වෙන්නේ එතකොට 45කට වගේ ගන්න පුලුවන් වෙයි. .
ඒජන්ට්ගෙන් ගන් නැතුව පිටින් ගත්තොත් ටැක්ස් එක 17.50ක් වෙනවා එතකොට 54ක් වගේ වෙයි. .
ප.ලි
රිකන්ඩිශන් ඒවටත් බ්රැන්ඩ් නීව් ටැක්ස් එකම ගහන්න සලකාබලන කතාවක් තියෙනවා. .
Last edited:



