අවුලක් නෑ. zero odo කිව්වට ඕව කරකවපුව කොහොමත්.
ඔහොම තමයි බන් හැමෝම කියන්නේ, ගොඩක් වෙලාවට ජපානේ පැපුවා තම ලංකාවට එන්නේ... මගේ යාළුවෙකුටත් ඔහොම එකක් වුනා...Factory order ekak dala gaththa vehicle ekak ban.
Factory order ekak dala gaththa vehicle ekak ban.
toyota eken aragenada???කොහොමද හරියටම දන්නේ ෆැක්ට්රි ඕඩර් කරලා ගත්තේ කියලා?![]()
කොහොමද හරියටම දන්නේ ෆැක්ට්රි ඕඩර් කරලා ගත්තේ කියලා?![]()
ඔහොම තමයි බන් හැමෝම කියන්නේ, ගොඩක් වෙලාවට ජපානේ පැපුවා තම ලංකාවට එන්නේ... මගේ යාළුවෙකුටත් ඔහොම එකක් වුනා...
එහෙම නෑ බන්.. වාහනේ order කරපු date එකයි , VIN number එකයි බැලුවම හිතාගන්න පුලුවන් එහේ දුවපු එකක්ද නැද්ද කියල..

During the running-in period for the first 1,000 km (620 miles), it is advisable to drive your new vehicle using the following precautions as a guideline to aid long life as well as future economy and performance.
► Do not race the engine at high speeds.
► Avoid rapid starting, accelerating, braking and prolonged high-speed running.
► Keep to the running-in speed limit shown below.
Please note that the legal speed limits must be adhered to.
► Do not exceed loading limits.
► Refrain from towing a trailer.
![]()
එහෙම නෑ බන්.. වාහනේ order කරපු date එකයි , VIN number එකයි බැලුවම හිතාගන්න පුලුවන් එහේ දුවපු එකක්ද නැද්ද කියල..

ඔහොම තමයි බන් හැමෝම කියන්නේ, ගොඩක් වෙලාවට ජපානේ පැපුවා තම ලංකාවට එන්නේ... මගේ යාළුවෙකුටත් ඔහොම එකක් වුනා...
I think this is what happen when you buy vehicles from small car sales or individuals.