Branded Computers **HELP**

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    HP 8300 pc එකක් ගන්න තැනකුයි GT 710 ග්‍රැෆික් කාර්ඩ් එකකුයි ගන්න තැනක් දන්නවනං මෙතන කමෙන්ට් කරන්න මචන්ලා

    තව Hackintosh අවුලක් නැතුව රන් කරන්න පුළුවන් PC models මොනාද තියෙන්නේ ? :confused::confused:

    **රේප් දෙනු ලැබේ
     
    • Like
    Reactions: Kevita

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    hakingtosh run karanawanam gigabyte mother board ganna., core i5 wath ganna. Nvedia chipset tiyana GFX card ekak ganna. hodama de assemble karana eka hariyana parts walin
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif