අනේ බන් කව්ද abans එකෙන් ලැප් ගන්නේ,
අනික දැන් ලංකාවට එන HP ලැප් 3 rd class බඩු,
මම නම් කියන්නේ උඹ ගන්නවානම් ඒවම කරන තැනකින් ගනින්, නැතුව හැම එකම විකුණන උන්ගෙන් ගන්නේ නැතුව.
මෙට්‍රොපොලිටන්, සොෆ්ට් ලොජික් වගේ. එත් HP ගන්නවානම් දෙපාරක් හිතල ගනින්
HP nam chatar thamai.


රෑට බෝඩිමට ගිහින් කඩනවා 

SSD ekak gahapn