Brandnew_Laptop

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Dealer කෙනෙක්ගෙන් ගත්තොත් මොකද ? Metropolitan වගේ ?

    Metro badu hodai bng wade kiyanne itin tikak gaana wadi bng.ekai mama unath asus ekak gatte,mama i7 ekak EPSI gen gatte 105i dan 16 months wage before.mama eh dawasema metro baluwa same spec eka tibba lap eka 128k una
    okai cene eka,asus gaana adui bng
    Epsi itin delaer ne asus.so dealers lage prices compare kaloth asus ekak 20-25k laabai bng anith brands ekka baladdi
    habai itin boru onee na asus eke podi cheap gathiyak nam tiyenawa itin mata nam
    lassana onee nam HP ganin :P
    mata nam wadipura rs.23,000k gewana eka awul nisa mama asus eka gatte
    habai meke waradak nam mata kiyanna na itin bng
    heat wena issue ehema mukuth na
    badu gindara wage wada karanwa :cool:
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka

    අඩේ මේක නම් පට්ටයි වගේ ඒ ගානට. කොහෙන්ද ගත්තේ ?
    මගේ දැන් තියෙන්නෙත් HP Pavillion i5. හැබැයි ඒක නම් රත් වෙනවා අම්බානකට
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    හෙනයා;21226153 said:

    ඒකට ඉතින් පොඩි එකක් තිබ්බත් ඇති තමයි. ඒත් Slow වෙද්දී මට අම්බානක මල පනිනවා :growl:

    දැන් එක HP i5, 8GB RAM, 5th Gen. පොඩ්ඩක් slow දැන් :sorry:
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මේ ලැප් එක ගැන් කොහොමද .....???
    Acer-aspire-e5-575g

    http://www.mcentre.lk/student-offers/student-project-option1-acer-aspire-e5-575g.html
    lap_1.jpg
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    ගත්තා ගත්තා

    ASUS y581vx :yes::yes::yes:


    mystore-lk-asus-y581vx-dm296d-disc-disc-2.jpg


    EPSI එකෙන් ගෙන්න ගත්තේ, ඔෆිස් එකටම ගෙනත් දුන්නා :rolleyes:
    පෙට්ටිය කැඩුවේ නැහැ තාම :no: රෑට බෝඩිමට ගිහින් කඩනවා :P
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    ගත්තා ගත්තා

    ASUS y581vx :yes::yes::yes:


    mystore-lk-asus-y581vx-dm296d-disc-disc-2.jpg


    EPSI එකෙන් ගෙන්න ගත්තේ, ඔෆිස් එකටම ගෙනත් දුන්නා :rolleyes:
    පෙට්ටිය කැඩුවේ නැහැ තාම :no: රෑට බෝඩිමට ගිහින් කඩනවා :P

    Kiyada machan? :D
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    අනේ බන් කව්ද abans එකෙන් ලැප් ගන්නේ,
    අනික දැන් ලංකාවට එන HP ලැප් 3 rd class බඩු,
    මම නම් කියන්නේ උඹ ගන්නවානම් ඒවම කරන තැනකින් ගනින්, නැතුව හැම එකම විකුණන උන්ගෙන් ගන්නේ නැතුව.
    මෙට්‍රොපොලිටන්, සොෆ්ට් ලොජික් වගේ. එත් HP ගන්නවානම් දෙපාරක් හිතල ගනින්