Branded Desktop

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක්ට branded desktop එකක් අරන් දෙන්න ඕනේ මචන්ලා..
    උබල දන්නා කියන තැන් එහෙම තියෙනවද? (Abans / Singer වගේ ඒවා නම් එපා.. :oo::oo:)

    hp, dell වගේ තමා බැලුවේ.. acer නම් හරියන්නේ නෑ වගේ... :no::no:

    මේවා තමා ඕනේ..
    i5 / 4 RAM / 19 inch වගේ තිබ්බත් ඇති ;);)

    hp වල නම් දන්න එකක් තියෙනවා.. HP 400 G2.. මේකේ ගණන් මිනුම් එහෙම කියක් වෙයිද? (roughly) :nerd::nerd:

    dell නම් දැනට market එකේ තියෙන ඒවා දන්නේ නෑ.. :( :(

    උදා...වූ :(:(:(
     
    • Like
    Reactions: Prime HD

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    මෙට්‍රොපොලිටන්

    Capture.png


    :nerd::nerd::nerd:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    Only buy PCs from Authorized Service Agents :yes:

    Don't buy from any shop in Unity Plaza, they're all scammers. :baffled:

    Unity දිහා නම් හැරිලාවත් බලන්නේ නෑ කොම්පියුටර් කෑල්ලක් ගන්න.. :yes::yes::baffled:
     

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    හෙනයා;21253268 said:
    Unity දිහා නම් හැරිලාවත් බලන්නේ නෑ කොම්පියුටර් කෑල්ලක් ගන්න.. :yes::yes::baffled:

    That's ma boy..........:rofl: :D :yes: :cool: :rofl:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    හෙනයා;21253268 said:
    Unity දිහා නම් හැරිලාවත් බලන්නේ නෑ කොම්පියුටර් කෑල්ලක් ගන්න.. :yes::yes::baffled:

    ado oya unity eke kochara awidala adda bun
    assak mullak naara
    security anty pawa enakota kata karana gaanata okata gihin athi
    dan nam giya kalayak mataka na
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,831
    113
    Kottawa
    ado oya unity eke kochara awidala adda bun
    assak mullak naara
    security anty pawa enakota kata karana gaanata okata gihin athi
    dan nam giya kalayak mataka na

    ;););)


    රොම්බ තැන්ක්ස් මචන්... +4
     
    • Like
    Reactions: jasz