නිරෝධායන මග අරින්න නන් බෑ බං. ඒක කරන්නේ army එකෙන්.උන් එක්ක ඔයා කියන හුකාරිස් කරන්න බෑ.
ඕවා වෙන්නේ නෑ බන් ඔය කිව්වට.
සාමාන්‍ය මිනිස්සුන්ව නම් අල්ල ගනී.VIP එවුන් එහෙම යනවලු කියලා කියන්නේ ඔය.

එක පාරක් ඇමරිකන් එවුන් දෙන්නෙනුත් ඇවිත් ගිහින් තිබ්බේ ලස්සනට.

