Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    නිරෝධායන මග අරින්න නන් බෑ බං. ඒක කරන්නේ army එකෙන්.උන් එක්ක ඔයා කියන හුකාරිස් කරන්න බෑ.

    ඕවා වෙන්නේ නෑ බන් ඔය කිව්වට. :frown: සාමාන්‍ය මිනිස්සුන්ව නම් අල්ල ගනී.
    VIP එවුන් එහෙම යනවලු කියලා කියන්නේ ඔය. :baffled:
    එක පාරක් ඇමරිකන් එවුන් දෙන්නෙනුත් ඇවිත් ගිහින් තිබ්බේ ලස්සනට. :lol:
     
    • Like
    Reactions: tilvin-silva

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    අර ගෑණි වෙන්න බෑ මූලාශ්‍රේ... බ්‍රෑන්ඩික්ස් එක තමා තෑන . ඒත් රට ගිහින් ආපු කෙනෙක් අනිවා ඉන්න ඕනේ ඔය කම්පෑනි එකේ.
    owata one tharam foreignersla enawa ban. quality balanda kiyai technician kiyai planning walata eka eka reddawal walata enawa. aniwa mokek hari awith yanda athi. nathuwa eka para kohen endada.
     
    • Like
    Reactions: acryan

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    UPDATE: 246 more workers of the Minuwangoda Brandix garment factory tested positive for Covid-19: Army Commander- Hirunews.lk
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    All workers attached to the Minuwangoda factory and their families must remain indoors no matter where they are currently at : Army Commander.-
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    1601977283818.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    chandayak laga nahane lockdown karanna. tikak marunama moko. aurudu dekakata parak 300k wath marenna one.
    Deyyo Dena chance magarinna Hoda naha tikak darunuwata giya nam sakku tikak purawaganna puluwan higakaalama. Like tsunami
    LockDown කරලා කොරෝනා මර්දනය කරනවානම් 2022 වෙනකං LockDown කරගෙන ඉන්න වෙනවා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: The Hacker

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අර ගෑණි වෙන්න බෑ මූලාශ්‍රේ... බ්‍රෑන්ඩික්ස් එක තමා තෑන . ඒත් රට ගිහින් ආපු කෙනෙක් අනිවා ඉන්න ඕනේ ඔය කම්පෑනි එකේ.

    අනිවා ඔය මුලින්ම පොසිටිව් උනේ පේශන් සීරෝ නෙමෙයි . එයාටත් මේක ආවෙ ෆැක්ට්‍රි එකෙන්.

    ඔය ෆැක්ට්‍රි එකට යාපනෙන් වැඩකරන අය එනවා, එහෙම ආපු කෙනෙක් පොසිටිව් වෙලාත් තියනවා. මට හිතෙන හැටියට මේක අපිට ඉන්දියාවෙන් ආවෙ එක්කො යාපනයට ආපු අනවසර සංක්‍රමිනිකයන්ගෙන්, නැත්නම් මුහුදු ගිය අයගෙන්..

    කොරොන්ටයින් එකෙන් පනින කතානම් බොරු මොකා අවත් අනිවා 14 කොරොන්ටයින් වෙන්නම ඕනෙ. VIP අයට සල්ලි ගෙවල FIVE STARS වල කොරොන්ටයින් වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිවා ඔය මුලින්ම පොසිටිව් උනේ පේශන් සීරෝ නෙමෙයි . එයාටත් මේක ආවෙ ෆැක්ට්‍රි එකෙන්.

    ඔය ෆැක්ට්‍රි එකට යාපනෙන් වැඩකරන අය එනවා, එහෙම ආපු කෙනෙක් පොසිටිව් වෙලාත් තියනවා. මට හිතෙන හැටියට මේක අපිට ඉන්දියාවෙන් ආවෙ එක්කො යාපනයට ආපු අනවසර සංක්‍රමිනිකයන්ගෙන්, නැත්නම් මුහුදු ගිය අයගෙන්..

    කොරොන්ටයින් එකෙන් පනින කතානම් බොරු මොකා අවත් අනිවා 14 කොරොන්ටයින් වෙන්නම ඕනෙ. VIP අයට සල්ලි ගෙවල FIVE STARS වල කොරොන්ටයින් වෙන්න පුලුවන්
    ඈයි බන් අර රුසියානු සෙට් එක ඕන හෑටියට ඈවිදලා තිබ්බේ. මොන කොරන්ටයින්ද? හමුදාවෙන් කරනවා වගේ නෙමේ අනිත් හෝටල් වලට යන එවුන් ඕන තරම් පනිනවා වගේ
     
    • Like
    Reactions: kepu

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    මිරිස්වත්තේ අවමගුලකට ගිය 05කට කොරෝනා..

    පසුගිය 27 වැනිදා ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවන් පස් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හෙළි වී තිබේ.

    ඔවුන් සියලු දෙනාම සිදු කරන ලද පරීක්ෂණ වලදී ඔවුන් කොරෝනා ආසාදිතයන් යයි හෙලිව ඇත.

    දැනටමත් ඔවුන් ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

    මේ හේතුව මත එම අවමංගල උත්සවයට සහභාගි වූ සියලු දෙනාට තමන් නිවෙස් වලට වී ස්වයං නිරොදායන වන දෙස දැනුම් දී තිබේ.
     
    kassa619

    Junior member
  • Mar 15, 2008
    52
    41
    18

    source??