Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    නිරෝධායන මග අරින්න නන් බෑ බං. ඒක කරන්නේ army එකෙන්.උන් එක්ක ඔයා කියන හුකාරිස් කරන්න බෑ.
    Pala do yanne .. guard ekata inna unta 1000k depu ganam . Pitin awith badu anam manum denawa.. unyanakota badagena eba genna yanne
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Pala do yanne .. guard ekata inna unta 1000k depu ganam . Pitin awith badu anam manum denawa.. unyanakota badagena eba genna yanne

    පිටින් බඩු ගෙන්න ගන්න එක ඇත්ත එත් එහෙම එලියට යන්න බෑ.. යන උන්ව අල්ලාගෙන තව සති දෙකක් තියාගන්නවා , නිරෝධායනේ ඇතුලට දාන්නෙත් ගණන් කරලා එලියට දන්නෙත් ගණන් කරලා හැමෝටම නම්බර් එකක් දෙනවා.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Update:124 more workers of the Minuwangoda apparel factory tested positive for Covid-19 increasing total number of infected workers to 832: Govt Info
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    1602003202384.png
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    Stern legal actions to be taken against those who hide or assist to hide whereabouts of any Covid-19 patients and suspected cases: DIG Ajith Rohana- dailymirror.lk
     
    • Like
    Reactions: gurulugomi

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    “මට කරපු අපහාසය ගැන කණගාටුවෙනවා” – Brandix පළමු ආසාධිත කාන්තාව මාධ්‍යයට කියයි.


    තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට සොයා ගත් ආසාදිත කාන්තාව පවසයි.

    ඇය වැඩිදුරටත් පවසන්නේ උදෑසනින් රැකියා ස්ථානයට යාමට අදාල රථයට ගොඩවූ පසු නැවතත් නිවසට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී බැවින් කඩයකට යාමටවත් ඇයට වේලාවක් නොමැති බවයි.

    අදාල ඇඟලුම් කර්මාන්ත ශාලාවට යම් පරීක්ෂකවරුන් පිරිසක් පැමිණියද ඔවුන් ඉන්දියානු ජාතිකයන්දැයි නොදන්නා බව මෙහිදී ඇය පවසා සිටියා.

    තමන්ට එල්ලවන මඩ ප්‍රචාර පිළිබඳව තමා ඉතාමත් දුක්වන බවයි ඇය වැඩිදුරටත් පවසන්නේ.


     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    තවත් ආසාදිතයන් 05ක් කටුනායකින්..


    තවත් කොරෝනා ආසාදිතයන් පස්දෙනකු කටුනායක පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වේ.

    ඔවුන්ගෙන් හතර දෙනකු දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන සේවක පිරිස් බව කටුනායක පොලීසිය සඳහන් කරයි.

    ඉන් සේවිකාවකගේ දරුවකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

    ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් වලට යොමු කර තිබේ.