ගම්පහ ප්‍රදේශයේ සිට නිරෝධායනයට රැගෙනයමින් සිටි 68 හැවරිදි කාන්තාවක් පොලොන්නරුවේදී මියයයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
ගම්පහ ප්‍රදේශයේ සිට නිරෝධායනයට රැගෙනයමින් සිටි 68 හැවරිදි කාන්තාවක් පොලොන්නරුවේදී මියයයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
Ado meka dakkada?
ඔන්න Official Statement එකක් දාලා Brandix ලා
ඔන්න Official Statement එකක් දාලා Brandix ලා
View attachment 95955
සති දෙකක් තිස්සේ ඔක ඇතුලේ ලමයිනට උණ තිබිලා ...කාලකන්නි වැඩ අරගෙන පැනඩෝල් පොව පොව ...දැන් රටටම හරි ...
oww bn. okunta salli wiatarai one. anthimata ratatama kela unawada karapu ayata nadu danna thiyenne company ekata wiruddawa ekkenekta kotiya gane wandi gewanna
wada karapu ayata nadu danna thiyenne company ekata wiruddawa ekkenekta kotiya gane wandi gewanna
රත්නපුරට සංචරන සීමා.. 55ක් නිරෝධායනයට.. සියළු උපකාරක පංති නවතයි..
රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව හැකිතාක් සංචාරණ කටයුතු සීමා කරන ලෙස දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඉල්ලා සිටියි.
ඇදිරි නීතිය පනවා නැතත් කොරෝනා අවදානම හේතුවෙන් එසේ කටයුතු කරන්නැයි ඇය ඉල්ලා සිටියාය.
දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නවත්වා දැමීමටද දිස්ත්‍රික් කොරෝනා මර්ධන කාර්ය සාධක කමිටුව තීරණය කර තිබේ.
මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කිහිප දෙනෙක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවිතිගල, උඩවලව කිරිඇල්ල, ඉඹුල්පේ ප්‍රදේශවලට පැමිණ ඇති නිසා ඒවායේ ජනතාව වඩා අවධානයෙන් සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.
මේ වන විට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 55 දෙනෙකු ස්වයං නිරොදායනයට ලක් කර තිබේ.
ඒ කොහෙද ?අදුරන කෙනෙක්ගේ නෑදෑ කෙනෙක්ට හැදිලා. ඒයලගෙ මරන ගෙයක් තිබිලා එකට අපු ඔක්කොම කොරන්ටයින්.
