Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගම්පහ ප්‍රදේශයේ සිට නිරෝධායනයට රැගෙනයමින් සිටි 68 හැවරිදි කාන්තාවක් පොලොන්නරුවේදී මියයයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,095
    113
    Kottawa
    ගම්පහ ප්‍රදේශයේ සිට නිරෝධායනයට රැගෙනයමින් සිටි 68 හැවරිදි කාන්තාවක් පොලොන්නරුවේදී මියයයි. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.
    🤐🤐🤐
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    Ado meka dakkada?
    ඔන්න Official Statement එකක් දාලා Brandix ලා

    1602075664272.png
     
    • Like
    Reactions: SuperX

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ආණමඩුව ආඩිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට අද දහවල් සිට ජනතාව ඇතුල් විම හා පිටවිම සිමා කිරිම සිදුකල බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    ඉස්සර ලමයින්ට උගැන්නුවේ දෙමව්පියන් 88/89 භීශන යුගයවල් සහ ඇදිරි නීතීය :shocked:
    දැන් ලමයින්ට උගන්වන්න තියෙන්නේ ඉස්සරහට කොරෝනා භීතීය හා ලොක් ඩවුන් හා ඇදිරි නීතීය. :lol:

    දැනටමත් බැදලා ඉන්න අයට හොදයි ඕන් :D
     
    • Like
    Reactions: hi.dushan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සති දෙකක් තිස්සේ ඔක ඇතුලේ ලමයිනට උණ තිබිලා ...කාලකන්නි වැඩ අරගෙන පැනඩෝල් පොව පොව ...දැන් රටටම හරි ...

    wada karapu ayata nadu danna thiyenne company ekata wiruddawa ekkenekta kotiya gane wandi gewanna
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    wada karapu ayata nadu danna thiyenne company ekata wiruddawa ekkenekta kotiya gane wandi gewanna

    අන්න එකේ වැඩ කරන ගොඩක් උන් උන්ගේ ගුණ කියනවා...උබ මේ නඩු දාන කතා කියනවා...අපේ තාමත් තියෙන්නේ වහල් ගතිය ඇරිලා නැහැ...තමන්ගේ company එක පුපේ ඇරියත් උන්ට කඩේ යනවා
     
    • Like
    Reactions: Master malli

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රත්නපුරට සංචරන සීමා.. 55ක් නිරෝධායනයට.. සියළු උපකාරක පංති නවතයි..


    රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව හැකිතාක් සංචාරණ කටයුතු සීමා කරන ලෙස දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඉල්ලා සිටියි.

    ඇදිරි නීතිය පනවා නැතත් කොරෝනා අවදානම හේතුවෙන් එසේ කටයුතු කරන්නැයි ඇය ඉල්ලා සිටියාය.

    දිස්ත්‍රික්කයේ සියලුම උපකාරක පන්ති නවත්වා දැමීමටද දිස්ත්‍රික් කොරෝනා මර්ධන කාර්ය සාධක කමිටුව තීරණය කර තිබේ.

    මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කිහිප දෙනෙක් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් නිවිතිගල, උඩවලව කිරිඇල්ල, ඉඹුල්පේ ප්‍රදේශවලට පැමිණ ඇති නිසා ඒවායේ ජනතාව වඩා අවධානයෙන් සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

    මේ වන විට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් 55 දෙනෙකු ස්වයං නිරොදායනයට ලක් කර තිබේ.

    වෙළඳ කලාපෙකට බෝ වුනා කියන්නේ රටම අනතුරේ.රට වටේම මිනිස්සු යන එන තැන් නේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    විහාරධිපති ඇතුළු භික්‍ෂූන් 16ක් නිරෝධායනයට..

    අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් නිරෝධායනයට යොමු කර තිබේ.

    උන්වහන්සේලා මිනුවන්ගොඩ නිවසකට ගොස් ආපසු පැමිණීම නිසා මෙම ක‍්‍රියාමාර්ගය ගෙව ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන සේවිකාවක් එම නිවසට පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවත් එම භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම කොරෝනා පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියයි.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අදුරන කෙනෙක්ගේ නෑදෑ කෙනෙක්ට හැදිලා. ඒයලගෙ මරන ගෙයක් තිබිලා එකට අපු ඔක්කොම කොරන්ටයින්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    අදුරන කෙනෙක්ගේ නෑදෑ කෙනෙක්ට හැදිලා. ඒයලගෙ මරන ගෙයක් තිබිලා එකට අපු ඔක්කොම කොරන්ටයින්.
    ඒ කොහෙද ?