කොහෙදඅදුරන කෙනෙක්ගේ නෑදෑ කෙනෙක්ට හැදිලා. ඒයලගෙ මරන ගෙයක් තිබිලා එකට අපු ඔක්කොම කොරන්ටයින්.
කොහෙදඅදුරන කෙනෙක්ගේ නෑදෑ කෙනෙක්ට හැදිලා. ඒයලගෙ මරන ගෙයක් තිබිලා එකට අපු ඔක්කොම කොරන්ටයින්.
ඒ කොහෙද ?
කොහෙද
Brandix Cluster eke overall kohomada?
- Factory workers 199
- Relatives of factory workers 03
- Foreign returnees 05
අර එයාපෝට් එකේ ක්ලීනින් කරන ගෑණු කෙනා ගාමන්ට් එකේ අයත් එක්ක බෝඩිමක හිටිය කියනවනෙ ඒ ගෑණු කෙනාගෙන් මේ කොල්ලට හැදෙන්ඩ ඇති..මාර වේගෙන් පැතිරෙන්නෙ අගක් මුලක් හොයාගන්ඩ බැරි උනාම.ආනමඩුවේ පැත්තක් ලොක්ඩවුන්..
ආණමඩුව ආඬිගම පුනුපිටිය ගම්මානයට දැඩි සංචරන නම් සීමා පැනවීමට කටයුතු කර ඇත.
එම ප‍්‍රදේශයේ පදිංචි කටුනායක ගුවන් තොටුපලේ සේවය කරන විසි තුන් හැවිරිදි තරුණයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම තහවුරු වීමත් සමග මෙම පියවර ගෙන ඇත.
ඒ සමඟම ඔහුගේ ආශ්‍රිතයන් නිරෝදායනය සඳහා යොමු කිරීමට ද කටයුතු කර තිබේ.
https://elakiri.com/threads/කොරොනා-රටටම-දුන්න-ගෝටාගේ-වියත්-මගේ-අශ්රොෆ්-ඔ්මාර්-ය.1956018/අර එයාපෝට් එකේ ක්ලීනින් කරන ගෑණු කෙනා ගාමන්ට් එකේ අයත් එක්ක බෝඩිමක හිටිය කියනවනෙ ඒ ගෑණු කෙනාගෙන් මේ කොල්ලට හැදෙන්ඩ ඇති..මාර වේගෙන් පැතිරෙන්නෙ අගක් මුලක් හොයාගන්ඩ බැරි උනාම.
https://elakiri.com/threads/කොරොනා-රටටම-දුන්න-ගෝටාගේ-වියත්-මගේ-අශ්රොෆ්-ඔ්මාර්-ය.1956018/
යටින් යටින් මේ කතාවත් යනවා බං සැරටම
E guna kiyanne puka dila executive giya unඅන්න එකේ වැඩ කරන ගොඩක් උන් උන්ගේ ගුණ කියනවා...උබ මේ නඩු දාන කතා කියනවා...අපේ තාමත් තියෙන්නේ වහල් ගතිය ඇරිලා නැහැ...තමන්ගේ company එක පුපේ ඇරියත් උන්ට කඩේ යනවා
