ඒවගේ තමයි මචං , එත් ඔය ළමයාට හැදුන විදිය දන්නේ නෑ නේද තවම ?
After Minuwangoda Police canteen owner tested positive for COVID-19, all police officers in the Minuwangoda Police station were subjected to PCR tests and quarantined: DIG Ajith Rohana
උන් කියල තියෙන්නේ උන්ගේ කැම්පස් එකේ ලමයෙක්ට කොරෝනා අසාධිතයි කියලා විතරයි.
හරි නම් උන් කියන්න ඕනී මේ මේ ප්රදේශ වල ඒ ලමය ගිහින් තියෙනවා.
ඒ ප්රදේශ වල අය රජ්යේ උපදෙස පිලිපදින විදිහට වැඩ කරන්න ඕනී කියලවත්.
එහෙම නොකියන්නේ ඇයි?

