Brandix කොවිඩ් පොකුරේ අලුත් තත්වය

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    ඒවගේ තමයි මචං , එත් ඔය ළමයාට හැදුන විදිය දන්නේ නෑ නේද තවම ?

    After Minuwangoda Police canteen owner tested positive for COVID-19, all police officers in the Minuwangoda Police station were subjected to PCR tests and quarantined: DIG Ajith Rohana

    උන් කියල තියෙන්නේ උන්ගේ කැම්පස් එකේ ලමයෙක්ට කොරෝනා අසාධිතයි කියලා විතරයි.
    හරි නම් උන් කියන්න ඕනී මේ මේ ප්‍රදේශ වල ඒ ලමය ගිහින් තියෙනවා.
    ඒ ප්‍රදේශ වල අය රජ්යේ උපදෙස පිලිපදින විදිහට වැඩ කරන්න ඕනී කියලවත්.
    එහෙම නොකියන්නේ ඇයි?
     
    • Like
    Reactions: hi.dushan

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Owner of canteen at Minuwangoda Police Station tested positive for Covid-19. His son is a Minuwangoda apparel factory worker. All contacts identified & action taken - Police Spokesman- adaderana.lk
     
    • Like
    Reactions: hi.dushan

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    Owner of canteen at Minuwangoda Police Station tested positive for Covid-19. His son is a Minuwangoda apparel factory worker. All contacts identified & action taken - Police Spokesman- adaderana.lk

    පොලීසීයේ ඉන්න හිරකාරයෝ ටිකත් කෑ ගහයි අපිටත් කොරෝනා කියාලා බොරුවට. :lol:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    කොළඹ ප‍්‍රධාන පෙලේ පාසැලක සිසුවෙකුගේ මවට කොරෝනා.. පවුලම නිරෝධායනයට..


    කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුන් ඇතුළු ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන් නිරෝධනයට ලක්ව තිබේ.

    කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ සිසුවකු ගේ මවට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළි වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.

    ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටම මේ වන විට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ප‍්‍රතිඵල සම්බන්ධයෙන් දැනුවත් කරන බව විදුහල විසින් නිවේදනය කරයි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    The Mattala Rajapaksa International Airport (MRIA) has issued a clarification with regard to a chartered flight that landed in September.

    Many allegations have been raised on social media on the chartered flights operated by the apparel factory in Minuwangoda embroiled in the recent COVID-19 outbreak in Sri Lanka.

    Issuing a statement, Director Operations of the MRIA Shehan Sumanasekara said that 48 passengers had arrived at the Mattala Airport on flight UL 1160 on the 22nd of September.

    They were facilitated following all health authority guidelines and were sent for quarantine at a hotel in Kosgoda under the purview of the Sri Lanka forces.

    Sumanasekara further said that all passengers who arrived on the flight are of Sri Lankan origin, and none were Indians. (NewsWire)
     
    • Like
    Reactions: hi.dushan and D_Mad

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක සේවය කරනු ලබන මුදල් අයකැමිවරයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
    26 හැවිදිරිදී මෙම සේවකයා ජාඇල, කපුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට තිබෙනවා.


    bank.jpg


    ........................................................................................................................

    police.jpg


    ඇයි දන්නෑ?????
     
    Last edited:
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    A patient who sought treatment at the Chilaw Base Hospital has tested positive for the coronavirus. The individual has been directed to the Iranawila Hospital.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,037
    10,603
    113
    විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් සීමා කෙරේ



    රට තුළ නව COVID-19 පොකුරක් සොයා ගැනීම හේතුවෙන් විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිදු කෙරෙන ගුවන් ගමන් ප්‍රමාණය සීමා කිරීමට රජය තීරණය කර තිබේ.

    වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ වර්ධනය වන COVID-19 පොකුරු, නිරෝධායන පහසුකම්වල ධාරිතාව සහ වසංගතය ව්‍යාප්තවීම වැළැක්වීමට අවශ්‍ය රෝහල් යන කරුණු පිළිබඳව සලකා මෙම තීරණය ගෙන ඇති බවයි.

    අඟහරුවාදා (06) සහ ඊයේ (07) සඳහා සැලසුම් කර තිබූ ගුවන් ගමන් සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක වූ අතර අද සිට මෙම සීමා කිරීම පනවා ඇති බව ඔහු පවසයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Government eka mey sarey Corona genawath Pol saha Haal mafia genawath balan na. Election ekak enna tiyenawanam balai.

    Sirisena meeta hodai kiyayi minissu
     
    • Like
    Reactions: hi.dushan

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මුන්නේෂ්වරම් ගිය බැතිමතෙකුට කොරෝනා..


    හලාවත මුන්නේශ්වරම කෝවිල වන්දනා කෝවිලට පැමිණි හඟුරන්කෙත පුද්ගලයෙකුට ද කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

    ඔහු ඉකුත් තුන්වැනිදා මුන්නේශ්වරම් පැමිණ ඇති අතර ඔහුට කොරනා වැළඳී ඇතැයි හඟුරන්කෙත පොලිසිය විසින් පෙරේදා රාත්‍රියේ දැනුම් දී ඇත.

    එම පුද්ගලයා කෝවිල අසල පිහිටි වෙළඳසැල කිහිපයකට ගොස් පලතුරු මිලදී ගෙන ඇති බවද හෙළිවී තිබේ.

    එමෙන්ම මුහුදු වෙරල ඇතුළු තවත් ස්ථාන කිහිපයකට ද එම පුද්ගලයා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.