Breaking! මිසයිල් ප්‍රහාරයකින් Mossad මූලස්තානය ගිනිබත් වෙයි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    XsECOlH.jpeg
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    එල එල
    ගහන එක ඔහොම ඒම් කරල ගහන්න ඕන
    තව ඒම් කරල Missile Strike එකක් දෙන්න ඕන න්‍යෂ්ටික බලාගාරවලට, එයාපෝට් වලට
    එහෙම නැතිව ඔහේ තලල වැඩක් නෑ.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,999
    5,678
    113
    කන්ෆර්ම් නෑ නේද? ඉරාන් වලින් විතරනෙ කියලා තියෙන්නෙ. තව ටිකක් බලන්න වෙයි
    ඉරානෙ හමුදා මූලස්ථායටයි, අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයටයි කෙලලා ඇරියනේ. ඒ් නිසා වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කන්ෆර්ම් නෑ නේද? ඉරාන් වලින් විතරනෙ කියලා තියෙන්නෙ. තව ටිකක් බලන්න වෙයි
    ඉරානෙ හමුදා මූලස්ථායටයි, අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයටයි කෙලලා ඇරියනේ. ඒ් නිසා වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: NRTG