BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ටෝය්යෝ උඩ පැන පැන මහින්දට යවපු ලියුම දැම්මට , ඒ ලියුමේ තැනක තියනවා "සන්ධානයට බහුතරය නොලැබුන හොත්, අවශ්‍ය බහුතරය සොයා දීමට තමා කටයුතු කරනවා " කියලා ඒ කියන්නේ UNP පරාදයි ............ රනිල් අගමැති වෙන්නෙත් නෑ ....අපිට ඕන ඒ දේ වෙන්න තමයි .....බළලා මැටියෙන් හරි මීයෝ අල්ලනවනම් එච්චරයි ... අනිත් උවමනාවන් ටිකත් එලෙසම වෙයි ....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මේ අහන්න නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා ඊට පස්සේ නාම යෝජනා දෙන්න සුසිල්ට පැවරුවා..... සන්ධානයේ මැතිවරණය මෙහෙයවන්න දෙන්නේ නෑ කිව්වා.... ඊට පස්සේ මම මැතිවරණය මෙයවන්නේ නෑ කියල සිරිසේන පැත්තකට වෙලා උබලට ඕන දෙයක් කර ගනින් කිව්වා... සිරිසේන ට ඕන සන්ධාන ආණ්ඩුවක් හදන්න එකට මහින්ද නැතුව බෑ.... ඒ හින්ද ඔය උන දේවල් වගේම වෙන්න තියන දේවලුත් වෙයි.... දැන් හිතෙනවා අර පත්තරේ දාපු පෝස්ටරේ සිරිසේනගේ වැඩක්ම තමයි කියලා.... අය්යෝ සල්ලි... අය්යෝ ටෝයියෝ.....:lol::lol::lol::lol::lol:
 
Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    :lol::lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ අහන්න නාම යෝජනා දෙන්නේ නෑ කිව්වා ඊට පස්සේ නාම යෝජනා දෙන්න සුසිල්ට පැවරුවා..... සන්ධානයේ මැතිවරණය මෙහෙයවන්න දෙන්නේ නෑ කිව්වා.... ඊට පස්සේ මම මැතිවරණය මෙයවන්නේ නෑ කියල සිරිසේන පැත්තකට වෙලා උබලට ඕන දෙයක් කර ගනින් කිව්වා... සිරිසේන ට ඕන සන්ධාන ආණ්ඩුවක් හදන්න එකට මහින්ද නැතුව බෑ.... ඒ හින්ද ඔය උන දේවල් වගේම වෙන්න තියන දේවලුත් වෙයි.... දැන් හිතෙනවා අර පත්තරේ දාපු පෝස්ටරේ සිරිසේනගේ වැඩක්ම තමයි කියලා.... අය්යෝ සල්ලි... අය්යෝ ටෝයියෝ.....:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    Asarana Toyiyan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    iwsala hitapan ban ranil agamatthiwennena.:lol::lol:

    කී පාරක් කියන්නද බං රනිල් අගමැති නොවුනම මට මොකෝ?:rofl: මහින්දයා අගමැති වෙන්නේ නැත්තම් එච්චරයි :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කී පාරක් කියන්නද බං රනිල් අගමැති නොවුනම මට මොකෝ?:rofl: මහින්දයා අගමැති වෙන්නේ නැත්තම් එච්චරයි :lol:

    මහින්ද නැතුව ඕනෙ කෙනෙක් :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කී පාරක් කියන්නද බං රනිල් අගමැති නොවුනම මට මොකෝ?:rofl: මහින්දයා අගමැති වෙන්නේ නැත්තම් එච්චරයි :lol:

    :lol:

    ballo samaga nidagena mahinda samaga nagitimu :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කී පාරක් කියන්නද බං රනිල් අගමැති නොවුනම මට මොකෝ?:rofl: මහින්දයා අගමැති වෙන්නේ නැත්තම් එච්චරයි :lol:

    ඕක ප්රභාකරනුත් කිව්වද කොහේද? :lol::lol::lol: හැබැයි ඌට වෙච්ච ‍දේ මතකනේ....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ටෝය්යෝ උඩ පැන පැන මහින්දට යවපු ලියුම දැම්මට , ඒ ලියුමේ තැනක තියනවා "සන්ධානයට බහුතරය නොලැබුන හොත්, අවශ්‍ය බහුතරය සොයා දීමට තමා කටයුතු කරනවා " කියලා ඒ කියන්නේ UNP පරාදයි ............ රනිල් අගමැති වෙන්නෙත් නෑ ....අපිට ඕන ඒ දේ වෙන්න තමයි .....බළලා මැටියෙන් හරි මීයෝ අල්ලනවනම් එච්චරයි ... අනිත් උවමනාවන් ටිකත් එලෙසම වෙයි ....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    api unp newei eth a kiyana dein apita oni deth wenawa.. mahindata apahu rata denna tharam kamaththak na bn
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    අද ටෝයියන්ට මොන වගේ හීන පෙනෙයිද???:lol::lol::lol::lol:

    :no::no::no:
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හදිසි ලිපියක් යොමුකර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස යොමුකළ මෙම ලිපිය පිටු 5 කින් සමන්විතයි. ආරංචි මාර්ගවලට අනුව එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන 113 වෙත ළගාවීමට සන්ධානයට හැකිවුවහොත් අගමැති ලෙස පත්විය යුත්තේ වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු බව එම ලිපියෙහි සඳහන් වනවා. ඒ සඳහා නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා සහ ඒ.එච්.එම් ෆවුසි යන අයගේ නම් මෙම ලිපියේ සඳුහන් වීම ද විශේෂත්වයක්.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    කී පාරක් කියන්නද බං රනිල් අගමැති නොවුනම මට මොකෝ?:rofl: මහින්දයා අගමැති වෙන්නේ නැත්තම් එච්චරයි :lol:

    ow umba mdayastha matha dariyane(UNP karaya).:lol:

    dan umblata one dewenawane aya mahindata mdagahla wadaknane agamthi wenethnalune. eka nissa MY3ta sahaya dakwanna onenam UPFA ekata cahnde denna. :D
     
    Similar threads