BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    nomination denne na kiwwamath, umbe oya පනික්කියා tawath kattiya ekka rata wate gihin mahindata nomination gattane ban.
    poddak 18 wenakal iwasala balamu neda? :lol:
    උබ බලන් ඉදපන්කෝ අපිට නම් 8 වෙනිදට කලින් පෙනුන වගේ දැනටම පේනවා උබලගේ මහ ලොකු පොල් කව්ඩා නැට්ට පුකේ ගහන් මැදමුලන පැත්තට පියාබනව..

    11831638_1628299784113745_4326097847612356698_n.jpg
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මයිත්‍රී නැති රජයක් ප්‍රායෝගිකව එන්නේ නැහැනේ බන් තව අවුරුදු පහකට මයිත්‍රී ජනාධිපති නිසා.. එත් රනිල් සහ මහින්ද ශ්‍රී ලංකා දේශපාලනයෙන් අවලංගු වෙලා ඉවරයි.. රනිල් 29 වතාවක්.. මහින්ද ලංකාවේ පරාජය වෙච්ච එකම ජනාධිපති.. රනිල් සහ මහින්ද යන දෙදෙනාම මේ දඟලන්නේ එයාලගේ සිහින ෆැන්ටසියේ ජීවත් වෙන්න බලය ලබාගන්න.. මේ දෙදෙනාටම ජනතාව කියන්නේ වහල්ලු ටිකක් විතරයි.. මේ දෙදෙනාගේම 99% ක් පාර්ලිමේන්තු අනුගාමිකයින් දුෂිතයින්.. මෙයාල කවද අපට රටක් හදයිද මචන්... අපේ දරුවොත් උන්ගේ දරුවන්ගේ වහල්ලු කරගන්නයි මේ උත්සාහය...
    :(:(:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    "හෙට ඔබ මත්තලට ගිනි තබන්න. එහි අළු ගෙන පණ්ඩිතයන්ගේ නළලේ උලන්න. එහෙත් අර ගුවන් යානා සුපුරුදු පරිදි සිය ගමනේ යෙදෙනු ඇත්තේ අප දෙස ඇහැ කොනින්වත් නොබලාය. එය මම විශ්වාසයෙන් කියන්නේ චිරාත් කාලයක් තිස්සේ ලොව විශාලතම ගුවන් යානා පදවමින් අහස පුරා පියාසර කළ අත්දැකීම් ඇසුරෙනි."

    වසර 45ක් ගුවන් නියමුවකු ලෙස සේවය කළ කපිතාන් එල්මෝ ජයවර්ධන එයා ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන ගුවන් නියමුවා විය. සිංගප්පූරු ගුවන් සේවයේ වසර 20ක් ගුවන් නියමු උපදේශකවරයකු ලෙස සේවය කළ ඔහු මේ වන විට බෝයිං ගුවන් සමාගමේ නියමුවන් පුහුණු කරවන්නකු ලෙස කටයුතු කරයි. මිහිතලය වටා ගුවන අරා සැරි සරා ඇති එල්මෝ ජයවර්ධන කපිතාන්වරයා මත්තල ගුවන් තොට පිළිබඳ මෙසේ සටහනක් තබයි.

    මංතීරු හතරේ අධිවේගී මාර්ගයේ යාලට යද්දී කෙතරම් වාරයක් මත්තල පසු කර ගියද මා එතැනට කිසිදා ගොඩ වූයේ නැත. එහි ඉදි වූ මහා ගුවන් තොටුපොළක් සහ ඒ පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඇති බව මම දැන උන්නෙමි. දේශපාලනය විසින් සුදු හුණු ගාන්නට වූ නිසාම හම්බන්තොටට එන යන ගුවන් යානා පිළිබඳ මඳක් අවධානය යොමු කරන්නට සිත් විය. මෑතකදී මා කියවූ ඉංග්‍රීසි පුවත්පතක මත්තල ගුවන් තොටුපොළේ මඳ වේග ධාවන තීරු පිළිබඳ ලියා තිබුණි.

    ඒ මාධ්‍යවේදිනියගේ ලියවිල්ල මා විශ්වාස නොකළත්, කුතූහලය නිසා මත්තලට ගොඩබස්වන ගුවන් යානා වගුව පිරික්සීමි. රුපියල් දස ලක්ෂ 280ක් වැය වූ මේ ගුවන් තොටේ ධාවන පථ (runway) හා මඳ වේග ධාවන පථ (taxiway) සැලැස්ම දැකීමෙන් මම මවිතයට පත් වීමි. සෙර්වන්තේස් නමැත්තාගේ ප්‍රකාශයක් මා සංක්ෂිප්ත කොට සඳහන් කළොත් එයින් කියැවෙනු ඇත්තේ 'එක මිනිසකුගේ ගුවන් තොටුපොළ තවත් මිනිසකුට තකතීරුකමක් වේ' යන්නය.

    වාණිජ කරුණු අතහැර දමමු. මා මේ සඳහන් කරන්නේ හුදු ඉදි කිරීම් ගැටලු සහ ඉතා පැහැදිලිව පෙනෙන ඇතැම් මූලික කරුණු ඔළමොට්ටල ලෙස වරද්දාගැනිම පිළිබඳවය. ගුවන් තොටේ ධාවන පථ දෙක වෙත ප්‍රවේශ වීමට එහි කෙළවර මඳ වේග ධාවන පථ නොමැති වීමෙන් යානා පසුගමනය කිරීමට ක්‍රමයක් නැත.

    සත්‍යය වශයෙන්ම එවැනි ගුවන් තොටු පොළ තවත් තිබේ. මාලදිවයිනේ හුලලේ ගුවන් තොටුපොළ එවැන්නකි. එහෙත් මාලදිවයිනට එවැනි පසුගමන් ධාවන පථයක් ඉදි කිරීමට හේතු ඇත. ඒ, ඔවුන්ගේ කුඩා දූපත් තීරුවල, වෙනම මඳවේග ධාවන පථ ඔස්සේ ඇරඹුම් ස්ථානයට ළඟාවීමට තරම් ඉදි කිරීමකට ඉඩහසරක් නැති වීමය.

    එහෙත් අපි? අපට උරුම ගුවන් සේවාවට මහා නිගාවක් කරන්නේ කෙසේද? භූමිය... අපට ඕනෑ තරම් මඳ වේග ධාවන පෙත් ඉදි කරන්නට තරම් ඉඩහසර තිබේ. ඕනෑ නම් බූන්දලටම ගොස් ආපසු පැමිණ ධාවන පථයට එළැඹීමට තරම් ඉඩකඩක් අපට තිබේ. එහෙත් යමකු, සහ තවත් අය පොදු එකඟතාවකින් මේ මඳ වේග ධාවන තීරු රහිත ගුවන් තොටුපොළ ඉදි කර ඇත.

    මත්තල ගුවන් තොට, මීටර් සියයේ ඉසව්ව දුවන්නට සැරසී සිටින අත්වාරුවෙන් යන අබ්බගාතයකු ලෙස නිම කිරීමට හේතු වූ කරුණ අල්ප මාත්‍රයකින් හෝ පහදන්නට සමතෙක් වේ නම්, ඒ ඕනෑම අයකු සමඟ කරුණු දැක්වීමට මමද සූදානම් වෙමි. ඇතැම් විට එය 'රජාගේ අලුත් ඇඳුමේ' සහලක්ෂණයේ ශ්‍රී ලාංකික පුනරුත්පත්තිය විය හැකිය. ඕනෑම දෙයකට ‘එසේය ස්වාමීනී’ කියමින් දියවන්නා ඔයට ආවඩන්නට සැදීපැහැදී සිටින ඇම්බැට්ටයන් නිසා හම්බන්තොට නිරුවත් ගමනක යෙදෙයි.

    දැන් අපට මඟීන් ගෙන යාමට ඒමට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් ඇත. එහෙත් මඟීන් නැත. නවීන දැවැන්ත ගුවන් යානා ගොඩ බැස්වීමට ශක්තිය හා අවකාශය ඇත. එහෙත් ගුවන් යානා නැත. විසුළු පෙනුමැති විහිළුකාර විද්‍යුත් ගොඩබැස්වීම් ක්‍රමයක් ඇත. එහෙත් ජෙට් යානා ගොඩ බැස්සවීමේදී අංශක 180ක් හරවාගෙන විත් ධාවන පථයට ඇතුළු කිරීමට වඩා මඳ වේග ධාවන පථයක් යෙදීම සුදුසු බව ඇතැම් අමනයින්ට අමතක වී ඇත.

    මඳ වේග ධාවන පථයක් නැති වීම හා සසඳන විට, සුළු කාරණා බවට පත් වන, ධාවන පථයේ සම්පාත වීම හා හරස් සුළං හැමීම වැනි කරුණු ගැන සඳහන් කිරිමට මා යුහුසුලු වන්නේ නැත. මඟීන් නැති කතාවද අපි පසෙක ලමු. ඒ සියල්ල දේශපාලනික කරුණු නිසාය. එහෙත් මේ දෝෂ සහිත ඉදි කිරීම අදක්ෂතාව මොනවට පැහැදිලි කරන්නක් වන අතර, එයට වගකිව යුතු වැරැදිකරුවා මරණ මංචකයේදී හෝ මේ පව ගෙවා නිම කළ යුතුය.

    මේ ගුවන් තොටු‍පොළට ඉහළින් පියාසර කරන ගුවන් යානාවල ගමනාගමනයෙන් විශාල මුදලක් උපයන බව, කෝප් කමිටුවට යමකු දැනුම් දුන් බව පුවත් පත් මඟින් දැනගතිමි. එහි සඳහන් ආකාරයට ශ්‍රී ලංකාවට ඉහළින් ඇති ගුවන් මං ඔස්සේ සිය යානා ඉගිළ යෑම පිළිබඳ ගුවන් සේවාවන් කැමැත්තක් දක්වන්නේ, හදිසි අවස්ථාවකදී මත්තලට ගොඩ බැස්විය හැකි බැවිනි.

    හෙට ඔබ මත්තලට ගිනි තබන්න. එහි අළු ගෙන පණ්ඩිතයන්ගේ නළලේ උලන්න. එහෙත් අර ගුවන් යානා සුපුරුදු පරිදි සිය ගමනේ යෙදෙනු ඇත්තේ අප දෙස ඇහැ කොනින්වත් නොබලාය. එය මම විශ්වාසයෙන් කියන්නේ චිරාත් කාලයක් තිස්සේ ලොව විශාලතම ගුවන් යානා පදවමින් අහස පුරා පියාසර කළ අත්දැකීම් ඇසුරෙනි.

    අපි සුළු සැසඳීමක් කරමු. සැන් ෆ්රැන්සිස්කෝ අන්තර්ජාතික ගුවන් තොටුපොළේ ධාවන පථ රැස අතරින් විශාලම පථය මීටර 3600ක් දිගින්ද මීටර 45ක් පළලින්ද යුතුය. මත්තල, දිගින් මීටර 3500ක් හා පළලින් මීටර 60ක් වේ. ඒ අනුව පළලින් සැන් ෆ්රැන්සිස්කෝවටත් වඩා වැඩි වූත්, දිගින් මීටර 100ක් පමණක් අඩු වූත් මේ ගුවන් තොටේ කැපී පෙනෙන ලෙස තිබිය යුතු මද වේග ධාවන පථය කෝ දෙවියනේ!

    දැන් පෙර පාසල් මට්ටමේ තර්කයක් ගොඩනඟමු. කවුරුන් හෝ මත්තල හැදූ බව ඇත්තය. තවත් කෙනකු එය වැසුවායැයි සිතමු. එහි බර මාතෘ භූමියේ පෙට්ටගමෙන් දරා ගත්තත්, මෙය සෑදූ හෝ වැනසූ දෙදෙනාගෙන් අයකු වැරැදි විය යුතුමය.

    එහෙත් කිසිවකු වැරැදිකරුවකු වන්නේ නැත. හේතුව ඉතා සරලය. දේශපාලනයේදී ඔබේ අතේ තැවරෙන ලේ පවා හිම මෙන් සුදු වන නිසාය.

    විසඳුම කුමක් විය යුතුද? මඳ වේග ධාවන තීරුවල ගැටලුව, ඒ ගැන ඇස් ඇරුණු කාගේ හෝ මැදිහත් වීමෙන් අලුතෙන් ඉදිකෙරුව හොත් විසඳාගත හැකිය. එහෙත් ගුවන් තොටුපොළ හා එහි වාණිජ වටිනාකම සැලකූ විට එය අලුත් සූදුවකි. එසේත් නැත් නම් ජාත්‍යන්තරයේ ගුවන් යානා මෙහි පැමිණ, ගොඩබස්සවා මත්තලින් ගුවන්ගත කර, ටජ් මහලේදී මෙන් කදමලු බැඳගත් සංචාරකයන්ගේ නවාතැන් පහසුකම් වැනි අවශ්‍යතා සපුරාලීම‍ හැර වෙන යමක් නැත.

    සත්‍ය වශයෙන්ම තවත් විසඳුමක් තිබේ. ඒ බුල්ඩා්සර් හතරක් මත්තලට යැවීමය. එවිට පාඩුව රුපියල් දස ලක්ෂ 280ක් පමණි. නැත හොත් රට කරවන්නන්ගේ බලකාමය නිසා ඇති වන හදිසි ආශාවන් හා අරුමෝසම් වෙනුවෙන් ඊට වඩා වැඩි පිරිවැයක් රටට දරන්නට සිදු වනු ඇත.

    කපිතාන් එල්මෝ ජයවර්ධන
    පරිවර්තනය - අරුණි
    -Silumina-
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,952
    6,627
    113
    ගග අද්දර

    :nerd::nerd::nerd: කාට කියන්නද අපි මෙව්වා...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සිංහල්ලු .. ඇයි සිංහල්ලු මේ වගේ සුපිරි මෙලඩියක් මේ election ඒකට දාගෙන නාස්ති කරලා තියෙන්නේ :sorry: අපරාදේ , පට්ට සින්දුවක් හදන්න තිබ්බ මෙලඩිය !

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    100%ක් ඇත්ත:yes::yes: හැබැයි කපටියි නෙවෙයි පොර හෙන මීටරේ.

    මෛත්‍රී නිවිච්ච එකා නිසා මහින්දයි රනිලුයි දෙන්නම ඒකේ වාසිය ගන්න යනවා. මෛත්‍රීයා ඉතින් හොදවැයින් ගුලියක් අඹරලා දෙනවා. පස්සේ නහයෙන් අඩනවා. කවුද වැරදි?
    තව දෙයක් තියනවා ශ්‍රී ලංකා එකේ ජෙෂ්ටයන්ට මු මානසික අල්ලසක් දෙනවා අගමැති කරනවා කියලා උන්ගේ නම් දානවා..දැන් ඔය මොනවා කිව්වත් උන් ඉන්නේ අගමැති සිහිනේ...මහින්ද අගමැති කරන්න නෙමෙයි.. දැන් උන් ඔක්කොම යටින් my3 ට support එක දෙනවා.. ඔක්කොම කට්ටිය my3 වටේ එකතු වෙනවා..කොහොමද මේ යකාගේ මොලේ...අම්මපා කැ#ම මොලයක් තියෙන්නේ...මට මේ වගේ මනුස්සෙක් ට මගේ 1 වෙනි චන්දේ පාවිච්චි කරන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.. my3ට support එක දුන්නොත් හොද එවුන් ටිකක් මු අනිවාර්යෙන් රට හදනවා නියමෙට..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    :lol::lol::lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කියල වැඩක් නෑ බන්. මේකෙ මහින්දට කඩේ යන උන් දැක්කහම සංසාරේ එපා වෙනවා. ඔලුවක් මොලයක් නාමයක් නෑ. උදේ ඉදන් රෑ වෙනකන් මහින්ද හරි මහින්ද හරි. එක්කො බං මුන්ට මොකක්හරි හොයා නොගත්ත ලෙඩක් තියෙනවා.

    මේ ලෝකෙ සර්ව සම්පූර්ණ මිනිස්සු නෑ. ඒ වගේම සදහටම ඒ පක්ෂය විතරයි කියල ඉන්නත් බෑ. කාලය අනුව, ඉන්න මිනිස්සු අනුව, වර්තමානයට අනාගතයට ගැලපෙන්න එපා යැ හිතල බලන්න. එච්චර හරියක් කොහෙද මේ තකතීරුවන්ට. පේන්නෙ නැද්ද බඩ සුද්ද වෙන්න එවල තිබ්බ ලියුමවත් හරියට කියවන්නෙ නැතුව චමල්ව අගමැතිත් කරගෙන ඉවරයි සමහරු.:P
    මුන්ට බයියෝ කියන්නේ නිකන්ද බන්...නැත්තම් අර පිහාටු හැලිච්ච පොල් කවුඩගෙ පස්සෙන් යයිද මෙහෙමත් පස්ස ලොව ලොව..:lol::lol::lol:
    යකෝ රනිල් නෙමෙයි නිමල් සිරිපාල නෙමෙයි මොකා ආවත් මොකෝ බන් රටටම කෙලවන්න ඉන්න මල පෙරේතයට මේ පාරත් පුක් ෂොට් එක වැදෙනවා නම්..පට්ටම සීන් එක කියන්නේ..මේ පාර මල පෙරේතයව එලවන්නේ පෙරේත තටුවක්වත් නොදී..ඒක අස්සේ මුන් ටික ලියුමේ කෑල්ලක් අල්ලන් චමලව අගමැති කරගෙනත් ඉවරයි කියහන්කෝ..:lol::lol:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    තව දෙයක් තියනවා ශ්‍රී ලංකා එකේ ජෙෂ්ටයන්ට මු මානසික අල්ලසක් දෙනවා අගමැති කරනවා කියලා උන්ගේ නම් දානවා..දැන් ඔය මොනවා කිව්වත් උන් ඉන්නේ අගමැති සිහිනේ...මහින්ද අගමැති කරන්න නෙමෙයි.. දැන් උන් ඔක්කොම යටින් my3 ට support එක දෙනවා.. ඔක්කොම කට්ටිය my3 වටේ එකතු වෙනවා..කොහොමද මේ යකාගේ මොලේ...අම්මපා කැ#ම මොලයක් තියෙන්නේ...මට මේ වගේ මනුස්සෙක් ට මගේ 1 වෙනි චන්දේ පාවිච්චි කරන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.. my3ට support එක දුන්නොත් හොද එවුන් ටිකක් මු අනිවාර්යෙන් රට හදනවා නියමෙට..
    දුක කියන්නේ බන් මේ ටික තේරුම් ගන්න බැරි බයියෝ රෝත්තක්නේ බන් මහින්දය වටේ ඉන්නේ..ඉතින් පොඩ්ඩක් හිතපන් මහින්දයට ආයේ මේ ආත්මෙදි ගොඩ ඒමක් තියෙයිද මේ වගේ රට හරක් ටිකක් වට කරන ඉදල..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    තව දෙයක් තියනවා ශ්‍රී ලංකා එකේ ජෙෂ්ටයන්ට මු මානසික අල්ලසක් දෙනවා අගමැති කරනවා කියලා උන්ගේ නම් දානවා..දැන් ඔය මොනවා කිව්වත් උන් ඉන්නේ අගමැති සිහිනේ...මහින්ද අගමැති කරන්න නෙමෙයි.. දැන් උන් ඔක්කොම යටින් my3 ට support එක දෙනවා.. ඔක්කොම කට්ටිය my3 වටේ එකතු වෙනවා..කොහොමද මේ යකාගේ මොලේ...අම්මපා කැ#ම මොලයක් තියෙන්නේ...මට මේ වගේ මනුස්සෙක් ට මගේ 1 වෙනි චන්දේ පාවිච්චි කරන්න ලැබීම ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.. my3ට support එක දුන්නොත් හොද එවුන් ටිකක් මු අනිවාර්යෙන් රට හදනවා නියමෙට..
    :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867

    මෛත්‍රී ලොක්කා දිනේශ් එක්කත් පොඩි ඩීල් එකක් දාලලුනේද? මේ දවස්වල දිනේශ් හ්ම් නෑ. මොකක් හරි ලොකු ඇමති පට්ටමක් හෝ අගමැතිකම දෙන්නම් කිව්වද දන්නේ නෑ :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෛත්‍රී ලොක්කා දිනේශ් එක්කත් පොඩි ඩීල් එකක් දාලලුනේද? මේ දවස්වල දිනේශ් හ්ම් නෑ. මොකක් හරි ලොකු ඇමති පට්ටමක් හෝ අගමැතිකම දෙන්නම් කිව්වද දන්නේ නෑ :dull:

    wenadata giriya kadagena ke gahana eka :dull:
     
    Similar threads