wade hodai hebei chanda gunduwak nowenna one... me nethi karanne ape daruwanta tiyena ratak watina kelawak

wade hodai hebei chanda gunduwak nowenna one... me nethi karanne ape daruwanta tiyena ratak watina kelawak
ඒක තමයි මචන් මම කිවුවේ පදින්චි කරපු එවුන් අයින් කරන්න ඕන කියලා. එහෙම නොවුනොත් තවත් ලස්සන සුරන්ගනා කතාවක් විතරයි මේක. චන්දෙන් පස්සේ නියමෙට ඇස් වහලා දායි. මොකද අපේ ජාතියට ඉක්මනට අමතක වෙනවනේ.. මතක තියෙන වෙලාවේ අපේ පවර් එක පෙන්නන්න ඕන පදින්චි කරපු අයව අයින් කරන්න කියලා

awankenma,,,,,,, api rata gena hitala ekamuthu wenna one ban....... me paksha deshapalane thama me ratata hena gehuwe. baleta enna kedara kamata eka eka porondu denawa. api ewata ahu wenawa..
ara kewala niyojana krame awa nam hari.![]()
wade hodai hebei chanda gunduwak nowenna one... me nethi karanne ape daruwanta tiyena ratak watina kelawak
විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපිම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපිම් හා ඉඩම් පවරා ගැනිම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ය.
මේ පිළිබදව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ අතර එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබදව දන්වා ඇතැයි නිවේදනයේ වැඩි දුරට ත් සඳහන් ය.
http://newsfirst.lk/sinhala/2015/05/breaking-%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA/
මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපිට බොරු පොරොන්දු අනාගතෙ දෙන්න පුළුවන්. ඒත් මහින්ද නම් දුන්නේම ලණු. bbs දම්මලා කෑ ගස්සවද්දි අපි රැවටුනා.
හැම නායකයම බොරු කියන්න ඉඩ තියෙනවා. අපි දැනගන්න ඕනේ අපිව අඩුවෙන් රවට්ටන නායකයව තෝරගන්න.
උඹලගේ ළමයින්ට කැළෑවක් නැති කරන්න ගියේ උඹලා උඩ දාගෙන චන්දේ දාපු මහින්ද රාජපකිස්ම තමයි බං. දැන් වත් ඇස් ඇරපල්ලා මේ ආණ්ඩුවේ වැරදි දකින එක නවත්තලා.
![]()

bodubalen thama mulinma wilpattuwata wirudda une.. hoyala balal kiapan
ow mahinda narakai. me anduwa hodai........ happy da![]()