Breaking:- විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපීම ත&#3

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
Breaking:- විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපීම ත&#3

විල්පත්තුව වනෝද්‍යානය අවට කැලෑ කැපිම සහ ඉඩම් හෙළි පෙහෙළි කිරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නියෝග කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එම ප්‍රදේශවල නිති විරෝධීව කැලෑ කැපිම් හා ඉඩම් පවරා ගැනිම් සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ය.

මේ පිළිබදව වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළ අතර එම ප්‍රදේශවල සියලු රාජ්‍ය නිලධාරින්ට ද ඒ පිළිබදව දන්වා ඇතැයි නිවේදනයේ වැඩි දුරට ත් සඳහන් ය.


http://newsfirst.lk/sinhala/2015/05/breaking-%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA/
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    බලමු මොනවා උනත් 16 වැඩේ කරන ඕන. නැත්තම් සරබහිනකම් ඉදලා අයිත් පටන්ගනී
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,054
    113
    Dubai
    මේක මෙතනින් නතර කරලා හරි යන්නේ නෑ. පදින්චි කරපු එවුන් ඔක්කොම ඔතනින් අයින් කරන්න ඔන. ගෙවල් ඔක්කොම අයින් කරලා නීති තද කරන්න ඕන කිසිම විදියකින් රක්ශිත වනාන්තර එලි කිරීම තනහම් කරලා. මෙතනින් නතර කරලා පදින්චි වෙච්ච එවුන් ඔහොමම තියලා හරි යන්නේ නෑ.. පැටව් ගහන්න ගත්තට පස්සේ සුම්මා තමයි
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    wade hodai hebei chanda gunduwak nowenna one... me nethi karanne ape daruwanta tiyena ratak watina kelawak
     

    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    මේක මෙතනින් නතර කරලා හරි යන්නේ නෑ. පදින්චි කරපු එවුන් ඔක්කොම ඔතනින් අයින් කරන්න ඔන. ගෙවල් ඔක්කොම අයින් කරලා නීති තද කරන්න ඕන කිසිම විදියකින් රක්ශිත වනාන්තර එලි කිරීම තනහම් කරලා. මෙතනින් නතර කරලා පදින්චි වෙච්ච එවුන් ඔහොමම තියලා හරි යන්නේ නෑ.. පැටව් ගහන්න ගත්තට පස්සේ සුම්මා තමයි

    sira,.........
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11119525_848384568573999_3725764093610336262_n.jpg
     

    Similar threads