BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,838
    17,001
    113
    Kottawa
    පන්නිපිටිය ගඟන phamercy එකේ Surgical masks තියෙනවා. මට යාලුවෙක් කිව්ව.. මන් ගිහින් අද බැලුවා, 15 ගානේ 10k ගත්තා. Alcohol hand wash එකකුත් ගත්තා.

    Ela
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,703
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Don't panic.. Go tru the data.. I'm not tryn to spread fear here..
    This data can be WRONG!:yes:



    Article URL > https://www.medrxiv.org/content/10.1101/2020.01.27.20018952v1.full.pdf

    ධනාත්මක පැත්ත හිතන්න අවස්ථාවක් ඇත්තෙම නෑ වගේ. :eek::sorry:

    Hj0208E.png
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වයස 26ක ඉන්දියන් කොල්ලෙකුත් මැරිච්ච කතාව ඇත්ත ද?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    US imposing travel ban on foreign nationals who have been in China

    The Trump administration announced a ban on foreign national travel for those who have been in China within the last 14 days, Health and Human Services Secretary Alex Azar announced Friday.

    The United States, Azar said, is "temporarily suspending the entry into the United States of foreign nationals who pose a risk of transmitting the 2019 novel coronavirus."

    Azar noted that any US citizen who has been in the Hubei Province in the last 14 days will be subject to up to 14 days of mandatory quarantine upon return to the United States. US citizens returning from the rest of mainland China who have been there in the last 14 days will undergo screening at US ports of entry and up to 14 days of self-monitoring.

    The ban will be in effect beginning at 5 p.m. ET Sunday.

    The basis for the temporary ban, Dr. Anthony Fauci told reporters, is “the unknown of the aspects of this particular outbreak."
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    තත්වෙ දරුණු වෙන සීන් ඵකක් තියෙන්නෙ..ඒකම තමා අැමරිකාවත් චීන්නු බෑන් කරේ..මේකම ලංකාවෙත් අද හෙටම කරන්න ඕන.ඔය කරන ප්‍රොජෙක්ට් මාස දෙක තුනකට නවත්තලා හරි.ප්‍රොජෙක්ට් වලට වඩා මිනිස්සුන්ගෙ ජීවිත වටිනවා..ගෝ‍ඨා මේ දේ කරේ නැත්නම් ඵයා කරගන්න ලොකුම වැරැද්ද මේ‍ක වෙන්න පුළුවන්.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    11,221 Mainland China
    19 Thailand
    17 Japan
    16 Singapore
    13 Hong Kong
    11 South Korea
    10 Taiwan
    9 Australia
    8 Malaysia
    7 Germany
    7 Macau
    7 US
    6 France
    4 United Arab Emirates
    3 Canada
    2 Italy
    2 Russia
    2 UK
    2 Vietnam
    1 Cambodia
    1 Finland
    1 India
    1 Nepal
    1 Philippines
    1 Spain
    1 Sri Lanka
    1 Sweden

    source:
    https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6

    ලංකාවේ මෙච්චර චීන්නු කොලබ එකට තොල් දදා අපේ උන් එක්ක වැඩ කරන්නේ.

    උබලට හිතෙනවද confirmed cases මේ තියෙන 1 ඉලක්කම හරි කියල?
    සස්පෙක්ට් කරන උන්ව 16ක් ඉන්නවලු දැන් ප්‍රතිකාර ලබමින්.

    ඔය වයිරස් එක කන්ට්‍රෝල් කරන්න බැහැ 3 දෙනෙකුට හැදුනොත් වත්.

    දැන් තියෙන්නේ ටයිම් එකත් එක්ක ප්‍රශ්නයක් විතරයි.
    ඕක දැන් එනවා ආයේ සක්කරයටවත් නවත්තන්න බැ.
    චීනෙන් නෙමෙය් සින්ගපුරුවෙනුත් එන්න පුළුවන් ගේමක් නැතුව.

    පෙබරවාරි 7 වෙනකන් ලංකාවේ හුත්තිගේ පුතාලට ඕක කවර් අප් කරන්න පුලුවන්ද බලමු.

    මුන් ලංකාවේ ස්ට්‍රීට් වල පිස්සු බල්ලෝ වගේ කහිනකොට තමයි ඔය 1 ඉලක්කම වෙනස් වෙන්නේ ඔන්න බලපන්.
     
    Last edited:
    Status
    Not open for further replies.