BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මට නම් හිතෙන්නම මේක අැමරිකාවෙ වැඩක් කියල..චීනෙයි ද.කොරියාවයි කියන්නෙ උන්ගෙ බිස්නස් වලට කෙලවන රටවල් දෙකක්නෙ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,599
    113
    COVID-19 UPDATE : Total confirmed cases in South Korea spikes sharply to 346, 1 new death in Italy, first case confirmed in Lebanon https://t.co/4JmeUyKBsN

    මට නම් හිතෙන්නම මේක අැමරිකාවෙ වැඩක් කියල..චීනෙයි ද.කොරියාවයි කියන්නෙ උන්ගෙ බිස්නස් වලට කෙලවන රටවල් දෙකක්නෙ..

    :shocked:e kohomada ban eka paaratama e tharam wadi une s.korea we..hithagannawath baha..meka nikan asia watama karapu hooniyamak wage ne..:(
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    This is huge.

    The Coronavirus in Iran has been tested is NOT the same strain as the one in Wuhan.

    It has been altered or has mutated.

    "This one makes you sick fast."

    Links to follow once MSM picks up.

    Source
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    චීනයේ බන්ධනාගාර රැඳවියන් 512කට වෛරසය ආසාදනය වෙයි

    චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට බලධාරීන් පවසයි.
    බන්ධනාගාර 03ක රැඳිවියන් 512 දෙනෙකුට වෛරසය ආසාදනය වීඇති බවයි වාර්තා වන්නේ.
    හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටිබන්ධනාගාර 03ක රැඳිවියන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර එය ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව චීන බලධාරීන් පවසයි.

    චීන්නු හෙන බොරු කාරයෝ,කිසිම මධ්‍ය නිදහසක් නෑ. උන්ගේ ආංඩුව ට කෙළ වෙලා ඉන්නේ... හිරේට යන්න ඇත්තේ මාස්ක් නෑ කියලා අවුරුදු 7 කට හිරෙ යවද්දී. වුහාන් ඇම්ඩන් ලා රට පුරා ම පැනලා ගිහින් ඉන්නේ. නහරය සීල් කරන්න කලින් මිලියන් 5 ක් පැන්නලු. අනෙක් එවුන් කැළෑ, කඳු හරහා යනවා. එක් ඒකාධිපති රාජ්යක බිඳ වැටීම අත ලඟ.

    මොනවා කීවත් චීන්නු බොරු විතරයි අපට කියන්නේ, මාත් එක්ක වැඩ කරන චීන්නු ලොකු ලයින් දීලා හිටියේ උන්ගේ ආංඩුව වැඩේ ගොඩ දායි කියලා, දැන් කන් පාත් වෙලා ඉන්නේ, උන්ගේ ට රටේ ඉමේජ් එක නැති වෙන්න දෙන්න එපා කියලා තියෙන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    චීනෙ ඒකාධිපති රාජ්‍යයක් නෙමේ බං උන් merit එකෙං පාලකයො තෝරන්නෙ.
    meritocracy != autocracy
    :no:
    උන්ගෙ පාලන ක්‍රමේ නං බිඳවැටෙන්නෑ උණක් හැදුන කියල. liberal propaganda වලට රැවටෙන්න එපා :no:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    චීන්නු හෙන බොරු කාරයෝ,කිසිම මධ්‍ය නිදහසක් නෑ. උන්ගේ ආංඩුව ට කෙළ වෙලා ඉන්නේ... හිරේට යන්න ඇත්තේ මාස්ක් නෑ කියලා අවුරුදු 7 කට හිරෙ යවද්දී. වුහාන් ඇම්ඩන් ලා රට පුරා ම පැනලා ගිහින් ඉන්නේ. නහරය සීල් කරන්න කලින් මිලියන් 5 ක් පැන්නලු. අනෙක් එවුන් කැළෑ, කඳු හරහා යනවා. එක් ඒකාධිපති රාජ්යක බිඳ වැටීම අත ලඟ.

    මොනවා කීවත් චීන්නු බොරු විතරයි අපට කියන්නේ, මාත් එක්ක වැඩ කරන චීන්නු ලොකු ලයින් දීලා හිටියේ උන්ගේ ආංඩුව වැඩේ ගොඩ දායි කියලා, දැන් කන් පාත් වෙලා ඉන්නේ, උන්ගේ ට රටේ ඉමේජ් එක නැති වෙන්න දෙන්න එපා කියලා තියෙන්නේ.

    :lol:trump ge wahalek:rofl:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    :shocked:e kohomada ban eka paaratama e tharam wadi une s.korea we..hithagannawath baha..meka nikan asia watama karapu hooniyamak wage ne..:(

    කොරියො වයිරස් එක වැඩිය ගණන් ගත්තෙ නැහැ මුලින්. චීන්නු 6000 ගාණක් කොරියා ඇවිත් කියලා කොහෙ හරි තිබූණා දැක්කා චයිනා ලොක් ඩවුන් කරන්න හදනකොට. ඒ වෙලාවෙ හරි ඇක්ෂන් එකක් නොගත්ත එකේ ප්‍රති විපාක තමයි ඔය. සැහැල්ලුවට අරගෙන තිබුණෙ. දැන් කෙළ වෙලා තියෙන්නෙ.
    සමහර මිනිස්සු ආත්මාර්ථකාමී විධියටලු හැසිරෙන්නෙ. ලෙඩේ තියෙනවා කියලා confirm උන් පැනලත් ගිහින් hospital admit නොවී. පාරවල් වල මිනිස්සු නැහැලු. කොරියා වැඩ කරන ලංකාවෙ උන්ටත් ජොබ් නැති වෙන්න යන තත්වයක්ලු තියෙන්නෙ. සමහර කම්පැණි වහනවලු. වැඩිම cases තියෙන රටවල් වලින් දෙවැනි තැන.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉතාලියේ ජිවත් වන යාලුවන්ගේ අවධානයට.

    උතුරු ඉතාලියේ කොරොනා වෛරසය සිග්‍රයෙන් පැතිර යමින් පවති. ඊයේ දිනට වඩා අද තහවුරුකරගත් රෝගින් ගනන දෙගුනයක් විය. අවාසනාවන්ත මරනද වාර්තාවිය..

    ඔබ ජිවත් වන්නේ ලොම්බාඩියා ප්‍රාන්තයේ ( මිලානෝ නුවර ඇතුලු) නම් වඩාත් අවධානයෙන් පසුවන්න.

    මුඛාවරන පලදින්න. රෝග ලක්ෂන ගැන අවධානයෙන් පසුවන්න

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,192
    2
    10,799
    113
    Home Sweet Home
    :baffled::(

    ඉතාලියේ ජිවත් වන යාලුවන්ගේ අවධානයට.

    උතුරු ඉතාලියේ කොරොනා වෛරසය සිග්‍රයෙන් පැතිර යමින් පවති. ඊයේ දිනට වඩා අද තහවුරුකරගත් රෝගින් ගනන දෙගුනයක් විය. අවාසනාවන්ත මරනද වාර්තාවිය..

    ඔබ ජිවත් වන්නේ ලොම්බාඩියා ප්‍රාන්තයේ ( මිලානෝ නුවර ඇතුලු) නම් වඩාත් අවධානයෙන් පසුවන්න.

    මුඛාවරන පලදින්න. රෝග ලක්ෂන ගැන අවධානයෙන් පසුවන්න

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    This is huge.

    The Coronavirus in Iran has been tested is NOT the same strain as the one in Wuhan.

    It has been altered or has mutated.

    "This one makes you sick fast."

    Links to follow once MSM picks up.

    Source

    ඕක උනොත් නම් ලොකු අවුලක් වෙනවා හැම රටටම :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    මෙහෙම රටවල් හැම එකක්ම infect වෙන්න ගියොත් ලංකාවට ඔක්කොම transport block කරන්න වෙනවානේ.
    කොහෙන් හරි ලංකාවට ඕක කඩා පාත් වෙනවා. වන වෙලා යනවා hunt කරන්න බැරි වෙන්න. එතකොට ඒ situation එකට තවම අපි ලැහැස්ති වෙලා නැහැ නේද?

    අර කකුළුවා දිය රත් වෙන තුරු නටනවා වගේ කාළයක් තියෙන්නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    A dozen towns in northern Italy are locked down after coronavirus deaths.

    :yes:
    At least 10 towns were effectively locked down: Casalpusterlengo, Codogno, Castiglione d'Adda, Fombio, Maleo, Somaglia, Bertonico, Terranova dei Passerini, Castelgerundo and San Fiorano.
     
    Status
    Not open for further replies.