මට නම් හිතෙන්නම මේක අැමරිකාවෙ වැඩක් කියල..චීනෙයි ද.කොරියාවයි කියන්නෙ උන්ගෙ බිස්නස් වලට කෙලවන රටවල් දෙකක්නෙ..
COVID-19 UPDATE : Total confirmed cases in South Korea spikes sharply to 346, 1 new death in Italy, first case confirmed in Lebanon https://t.co/4JmeUyKBsN
මට නම් හිතෙන්නම මේක අැමරිකාවෙ වැඩක් කියල..චීනෙයි ද.කොරියාවයි කියන්නෙ උන්ගෙ බිස්නස් වලට කෙලවන රටවල් දෙකක්නෙ..
e kohomada ban eka paaratama e tharam wadi une s.korea we..hithagannawath baha..meka nikan asia watama karapu hooniyamak wage ne..

![]()
This is huge.
The Coronavirus in Iran has been tested is NOT the same strain as the one in Wuhan.
It has been altered or has mutated.
"This one makes you sick fast."
Links to follow once MSM picks up.
Source

චීනයේ බන්ධනාගාර රැඳවියන් 512කට වෛරසය ආසාදනය වෙයි
චීනයේ බන්ධනාගාර රැඳිවියන් 500කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට බලධාරීන් පවසයි.
බන්ධනාගාර 03ක රැඳිවියන් 512 දෙනෙකුට වෛරසය ආසාදනය වීඇති බවයි වාර්තා වන්නේ.
හුබෙයි, ෂැංග්ඩොන්ග් සහ ෂේජියෑන්ග් යන ප්‍රදේශවල පිහිටිබන්ධනාගාර 03ක රැඳිවියන්ට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති අතර එය ව්‍යාප්ත වු ආකාරය පිළිබඳ මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බව චීන බලධාරීන් පවසයි.
චීන්නු හෙන බොරු කාරයෝ,කිසිම මධ්‍ය නිදහසක් නෑ. උන්ගේ ආංඩුව ට කෙළ වෙලා ඉන්නේ... හිරේට යන්න ඇත්තේ මාස්ක් නෑ කියලා අවුරුදු 7 කට හිරෙ යවද්දී. වුහාන් ඇම්ඩන් ලා රට පුරා ම පැනලා ගිහින් ඉන්නේ. නහරය සීල් කරන්න කලින් මිලියන් 5 ක් පැන්නලු. අනෙක් එවුන් කැළෑ, කඳු හරහා යනවා. එක් ඒකාධිපති රාජ්යක බිඳ වැටීම අත ලඟ.
මොනවා කීවත් චීන්නු බොරු විතරයි අපට කියන්නේ, මාත් එක්ක වැඩ කරන චීන්නු ලොකු ලයින් දීලා හිටියේ උන්ගේ ආංඩුව වැඩේ ගොඩ දායි කියලා, දැන් කන් පාත් වෙලා ඉන්නේ, උන්ගේ ට රටේ ඉමේජ් එක නැති වෙන්න දෙන්න එපා කියලා තියෙන්නේ.

trump ge wahalek
e kohomada ban eka paaratama e tharam wadi une s.korea we..hithagannawath baha..meka nikan asia watama karapu hooniyamak wage ne..
![]()

ඉතාලියේ ජිවත් වන යාලුවන්ගේ අවධානයට.
උතුරු ඉතාලියේ කොරොනා වෛරසය සිග්‍රයෙන් පැතිර යමින් පවති. ඊයේ දිනට වඩා අද තහවුරුකරගත් රෝගින් ගනන දෙගුනයක් විය. අවාසනාවන්ත මරනද වාර්තාවිය..
ඔබ ජිවත් වන්නේ ලොම්බාඩියා ප්‍රාන්තයේ ( මිලානෝ නුවර ඇතුලු) නම් වඩාත් අවධානයෙන් පසුවන්න.
මුඛාවරන පලදින්න. රෝග ලක්ෂන ගැන අවධානයෙන් පසුවන්න
This is huge.
The Coronavirus in Iran has been tested is NOT the same strain as the one in Wuhan.
It has been altered or has mutated.
"This one makes you sick fast."
Links to follow once MSM picks up.
Source

A dozen towns in northern Italy are locked down after coronavirus deaths.