aththatama ratata adare minihek
aththatama ratata adare minihek

Mercantile holiday cancelled.

ehema enna athi nehmun vage kapati un tikak ada corona cases ekak vath eliyata demma ne heta office yana un baya vena hinda
mun vage kapati un tikak ada corona cases ekak vath eliyata demma ne heta office yana un baya vena hinda
Ow office pala
අපි තරයේ සිහි තබා ගත යුතු කරුණක් නම් කොතරම් ප්රබල සබන් ගා පොදු ස්ථානයකදී දෑත පිරිසිදු කොට ගත්තද අවසානයේ ජලකරාමය වසා යෑමේදී නැවතත් කරාමයේ ඇති විෂබීජ අතේ තැවරෙනු ඇත.
මෙයින් බේරීමට අත් සේදු පසු කරාමය වසා යාමට කුඩා ශෝප්පින්ග් බෑගයක් වැනි ආවරණයක් බාවිතා කොට එය කසල බදුනකට දමන්න.
නැතිනම් අත්ලේ සබන් තවරන ගමන්ම කරාමයේද සබන් තවරා අතුල්ලා එයද අත් සමගින්ම සේදිය යුතුමය.