BREAKING: Dialog Fixed 4G LTE New Update

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Dan trial connection denne nahallu neda. Gedarata signal thiyanwada balaganna widiyak nane ganna :sorry:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෙහෙමත් හිතන්න පුළුවන් නේ?

    SLT උන් ඔය FUP කතන්දර අයින් කරලා අලුත් package අදුන්වලා දෙන්න යනවද දන්නේ නැහැ.
    එකේ alert එකට මුන් මෙහෙම කරනවද දන්නේ නැහැ? මට අර සෙට් එකක් අයින් කරපු සිද්දිය කියවගෙන යද්දී ඔලුවට අවේ ඒ වගේ දෙයක්. මොකද ඕය අයින් කරපු උන් පත් කරපු කාලේ තමා අර Airtel වල 1GB සීන් එකයි SLT වල unlimited වලට ප්‍රශ්න වැටෙන්න ගත්තේ.

    මතකනේ dish TV ආපු දවස් වල Dialog TV වල දුන්න Offer ටික. මේකත් ඒ වගේ සීන් එකක්ද දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න එක හොදයි නේද? මොකද ඕක දිගටම තියන එකක් නම් ප්‍රශ්නයක් නැහැනේ?
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    Good Point :yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    :) :) :)
    උදාවන නව වසරේ SLT පාරිභෝගික සැමගේ පැතුම.....

    අනිවාර්යෙන්ම කරයි බන්.

    Dialog එකට යාමේ වාසි
    1. කෙනෙක්ෂන් ෆී එක අඩුයි (SLT 3500/= Dialog 2900/=)
    2. මන්ත්ලි ෆී එක ලාභයි (SLT 1400/+ Voice වලට ගන්නවා + Phone Tax = 2100/=, Dialog මට හරියටම ෂුවර් නෑ නමුත් 1400/= + Internet එකේ Tax වගේ එයි එතකොට ගාණ අඩුයි)
    3. Speed එක 40,50mbps වගේ යනවා ඉන්න තැන අනුව. උන් පොරොන්දු වෙනවා 4mbps ස්පීඩ් එකක් නමුත් SLT පොරොන්දු වෙන්නේ 2mbps.
    4. ඕනම එකෙක්ට ගන්න පුලුවන් ලූප් තිබ්බත් නැතත්
    5. අකුණු වෙලාවට ප්‍රශ්නයක් නෑ
    6. දැනට SLT එකෙන් දෙන්නෙත් 30GB/10GB වගේ Dialog එකෙන් දෙන්නේ 25GB/25GB එතකොට දෙකම එක හා සමානයි. Dialog එකේ Nighttime කොටස ඉවර උනාම,ඉතුරු ටික ගන්නේ Anytime එකෙන්, ඒක SLT එක වගේමයි.
    7. Dialog එකෙන් හැම පැකේජ් එකටම වගේ එකට එකට දීලා තියෙනවා, 2900 පැකේච් එකේ උන් දෙනවා 90GB ක්. SLT එකේ ඊට ළගින්ම තියෙන්නේ 100GB පැකේච් එක නමුත් ඒක 4890/= ඒ කියන්නේ Dialog එකේ වගේ ඩබල්.
    8. පොටබල් ,ඒක නිසා ඕනම තැනක ගෙනියන්න පුලුවන්, ගෙදර එහා මෙහා ගෙනියන්න පුලුවන්.

    SLT එකට යාමේ වාසි
    1. හොරාකන්න චාන්ස් එකක් ඉදලා හිටලා එනකම් බලාගෙන ඉන්න පුලුවන්.:lol:
    2. පැකේජස් මාරු කරනකොට වියදම් වෙනවා මොකද 2900 ගෙවන්න ඕන නේ.

    මේ තියෙන තත්වය අනුව Dialog එකට යන එක හොදයි. ඩෙටා ලැටෙන්සි එකත් අඩු නම්. ඒක නිසා SLT එකෙන් මොනවා හරි ලොකු වෙනසක් කරයි නැත්නම් උන්ට පාඩු වෙන නිසා. බලමුකෝ මාස කිහිපයක්.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    slt ඩේටා වැඩි වෙයිද කියලා තවම ආරන්චියක් නෑ නේද?
    කලින් ඩයලොග් 25gb slt 40gb තිබ්බ නිසා slt එකක් ගන්න හිටියේ..
    දැන් ඩයලොග් එකකට යන එක හොදයි වගේ..
    එහෙම හොදද? හෙට හෝ අනිද්දා ගන්න හිතන් ඉන්නේ..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    slt ඩේටා වැඩි වෙයිද කියලා තවම ආරන්චියක් නෑ නේද?
    කලින් ඩයලොග් 25gb slt 40gb තිබ්බ නිසා slt එකක් ගන්න හිටියේ..
    දැන් ඩයලොග් එකකට යන එක හොදයි වගේ..
    එහෙම හොදද? හෙට හෝ අනිද්දා ගන්න හිතන් ඉන්නේ..

    yanna epa ban poddak hitapan. habai dialog valata moratuve signal nam tiyenava.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    12476286_10207026025202592_1603533257_n.jpg
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993
    113
    all broadband fixed telephone rental postpaid charges gonna be increased from tomorrow on wards