Breaking News🔴🔴🔴🔴අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන වෙයි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    💡💡💡
    අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන වෙයි

    මාලිමාව පරාජය කරන්න සජිත් රනිල් දෙන්න එකතු වෙන්න.

    මේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න..

    - ස්වාධින වූ අරුන්දික පාර්ලිමේන්තුවේදී කියයි.

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,242
    113
    💡💡💡
    අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන වෙයි

    මාලිමාව පරාජය කරන්න සජිත් රනිල් දෙන්න එකතු වෙන්න.

    මේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න..

    - ස්වාධින වූ අරුන්දික පාර්ලිමේන්තුවේදී කියයි.

    thal pol amathi
    lol
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    💡💡💡
    අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන වෙයි

    මාලිමාව පරාජය කරන්න සජිත් රනිල් දෙන්න එකතු වෙන්න.

    මේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න..

    - ස්වාධින වූ අරුන්දික පාර්ලිමේන්තුවේදී කියයි.

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොන ස්වාධීන මගුලක් ද?

    පක්ෂයෙන් අයින් වුණා නම් මන්ත්‍රීකම නෑ
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    💡💡💡
    අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළදී ස්වාධීන වෙයි

    මාලිමාව පරාජය කරන්න සජිත් රනිල් දෙන්න එකතු වෙන්න.

    මේ විනාශකාරී කණ්ඩායම පරාජය කරන්න..

    - ස්වාධින වූ අරුන්දික පාර්ලිමේන්තුවේදී කියයි.

    " අපි මෙව්වා සත් භාවයෙන් කරන්නෙ" 😂
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් මැතිඇමතිවරුන්ට රනිල් සජිත් කව්රු ජනාදිපති උනත් අව්ලක් නෑ..... හැබැයි මාලිමාව දිනනවට ගූ බයයි... ඒ මාලිමාව දින්නොත් රනිල්ට ... සජිත්ට රට හදන්න බැරිවෙන නිසාද?