Breaking News (ඕං කලින්ම කිවුවා)

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Breaking News (ඕං කලින්ම කිවුවා)

63e11d9e54a41833ddae3d936df56175_L.jpg

.
.
.
.
.

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට (08) සහ අනිද්දා (09) දිවයින පුරා ඇති සියලු සුරාසල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.

බලපත්‍ර කොන්දේසි කඩකරමින් එම දිනවල මත්පැන් අලෙවි කිරීම හා නීතිවිරෝධී මත්පැන් ජාවාරමෙහි යෙදීම ද තහනම් වේ.

:D:D:D

අදම ගෙනැල්ලා තියාගන්න :P
 
PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    apita chrismas ekata whisky bothal denawakiwwa hamba une naha.31 denawakiwwa eth naha.adath naha.narahenpitiya paththe hambawela thiyenawa.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    apita chrismas ekata whisky bothal denawakiwwa hamba une naha.31 denawakiwwa eth naha.adath naha.narahenpitiya paththe hambawela thiyenawa.

    free ද? :oo:
    ඕව ගැන බලං ඉඳලා හෙට අමුවෙං ඉන්න වෙන්නෙ. කෝකටත් හොඳයි අද ගෙනැල්ලා තියාගන්න එක :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........

    Yako bar ekakma thiyanawa ne.. beda hadagena biwwoth narakada:P
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........

    :eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........
    ඩෙන්ටල් එකටහ් අමතරවහ් බාර් එකකුත් කරනවහ් වගෙහ් :rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........
    හොද වයිද්ය උපදෙස්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ela ... wine bothalayak ganna ona
    මම නම් ලන්කාවේ ගන්නේ වත්තල හේමාස් හොස්පිටල් එක ඉස්සරහා ආර්පිකො එකෙන්. එහෙම නැත්තම් මීගමුවෙන්. ඔනා හෙයියන්මාරුවක්..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අපිට නං ඉතිං ඒවයින් අඩුවක් නෑ.....
    දැනටත් තියෙඥ්ඥං සැර බෝතලා 5ක්, වයිං 2ක්, ඩ්‍රයි ජින් මිලි900ක විතර කොටයක් සහ වැට්69 සුට්ටක කොටයක්........

    :dull: kibulo okkoma tika gedara da thiyena?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි කෙල්ල පිට යයි කියලද? උබලත් බිව්වම ලිමිට් නැනේ. :P
    ගෑස්ට්‍රයිටීස් බං.. තිස් එක නම් බිව්වා හිච්චක්.. බොන්න ආසයි බයයි.. එක දිගට බිව්වොත් පුරුද්දට යනවා බං.. :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ada hawsata ganna inne machan.. heta raaata set wenna..;)

    11.gif

    mathata thithada....naththam thithata mathada????

    :no: මතට තිත තියන්න වෙයි හෙටින් පස්සෙ කොහොමත් :nerd:

    ela ... wine bothalayak ganna ona

    11.gif

    එල එල බං.. දැන් බොන එක නවත්තලා තියෙන්නෙ..:D

    11.gif