breaking news ගලගමුවේ දළ පූට්ටුවා

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඔය වගේ සත්තුන්ට GPS Unit එකක් හයි කරලා හැම වෙලේම මොනිටර් කරානම් හරි බන්..මේ කාලකන්නින්ට මේ වගේ සම්පතක්වත් ‍රැක ගන්ඩ බෑනේ... මැරුනට පස්සේ DNA නේමේ මොන මගුලේ පරීක්ෂණේ කලත් වැඩක් තියේද බන්..වේස හැත්ත

    කතාවක් නෑ බන් මරන්ඩ ඕනි ඕකුන්වනම් අහු උන ගමන්ම,ඒ නැතත් ඕකුන්ට ස්වභාවධර්මයෙන් බේරිල්ලක් නෑ...මේ වගේ ලොකු සතෙක් මරන්ඩ පුලුවන් වෙන්ඩ මොන තරම් හිත හයිය වෙන්ඩ ඕනිද...

    මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...

    සිරාවට බන්. ගොඩක් රටවල් වල ඕක කරනව වඳවෙන සත්තුන්ට. GPS Unit හයි කරල හැම වෙලේම මොනිටර් කරනව. අපේ මේ ගොන් පකයලට පුළුවන් මයිලෝ වල සීනි හොයන්න විතරයි. එච්චර දෙයක් කල්පනා කරල කරන්න පුළුවන් කමක් තිබුන එවුන් මේකෙ හිටියනම් ඉතින් මොනව කරන්න බැරිද :angry::angry::angry::angry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාලකන්නි වෙසා හැත්තට වෙඩි තියලා මරන්න ඕනේ :angry::angry:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    oka mokkada ban amma rape karanna awilla masa 2 lamayawa waturata visikarala yanna un inna eke
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...

    සිරාවට ඇතා මරපු එවුන්ගේ පවුල් පිටින් හැදී ගෑවිලා. ඔකුන්ගේ ළමයින්ටත් ශාප වෙන්න ඕනේ මේ කරපු අපරාදෙට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    මේවා වනජීවී නිළදාරියො දම්මලා කරන්න පුළුවන් දේවල් නෙවේ. හමුදාවට මේවගේ දේවල් භාර දෙන්න ඕනෙ. එතකොට ජාවාරම් කාරයොත් සෙල්ලම් දාන්න බය වෙනවා.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...

    අනීවා බන්. ෂික්. මේක සම්භන්ද හැම එකාටම හොඳක් නම් සිද්ධ වෙන්ඩ එපා....:growl::growl:

    marapu unwa meter kiyala aranchiyak thibba sure na , retire wechcha army dial ekakui thawa ekekuida koheda. sure na :(
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනයේ උණුසුම යන්නත් පෙරම තවත් ඇතෙකු වෙඩි තබා ඝාතනය කළ පුවතක් වාර්තා වනවා. මේ ඇතා තබ්බෝව අභය භූමිය තුල වෙඩි වැදී මියගොස් සිටියදී අද උදෑසන සොයාගෙන තිබුණා.

    24174547_1486290224802713_5954519034872117464_n.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    මූ නේද වැඩේ දීලා තියෙන්නේ. කාලකන්නියා
    :angry::growl:

    24129892_1444465498984473_6179523222437175385_n.jpg


    24068022_1444465555651134_1927550532827372937_n.jpg


    "පිපෙනා මලකට..ගලනා දොළකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පිං පව් එනවා..අපි පසු පස්සේ"
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    මූ නේද වැඩේ දීලා තියෙන්නේ. කාලකන්නියා
    :angry::growl:

    24129892_1444465498984473_6179523222437175385_n.jpg


    24068022_1444465555651134_1927550532827372937_n.jpg


    "පිපෙනා මලකට..ගලනා දොළකට
    දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
    කොයි ලොව යන්නේ මරණින් පස්සේ
    පිං පව් එනවා..අපි පසු පස්සේ"

    meh ponnayageth dath ekin eka galawanna ona pana pitin :yes: ilagata niyapothu :yes: wada deela maranna ona :(
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලි, හරක් වෙලා ඉපදෙන්නේ ඊළග ආත්මේ මනුෂ්‍ය භවයක් ලබන අයලු