ඔය වගේ සත්තුන්ට GPS Unit එකක් හයි කරලා හැම වෙලේම මොනිටර් කරානම් හරි බන්..මේ කාලකන්නින්ට මේ වගේ සම්පතක්වත් රැක ගන්ඩ බෑනේ... මැරුනට පස්සේ DNA නේමේ මොන මගුලේ පරීක්ෂණේ කලත් වැඩක් තියේද බන්..වේස හැත්ත
කතාවක් නෑ බන් මරන්ඩ ඕනි ඕකුන්වනම් අහු උන ගමන්ම,ඒ නැතත් ඕකුන්ට ස්වභාවධර්මයෙන් බේරිල්ලක් නෑ...මේ වගේ ලොකු සතෙක් මරන්ඩ පුලුවන් වෙන්ඩ මොන තරම් හිත හයිය වෙන්ඩ ඕනිද...
මේ සතා මරපු උන්ට ජාති ජාතිත් හොඳක් සිද්ධ වෙන්ඩ එපා...
සිරාවට බන්. ගොඩක් රටවල් වල ඕක කරනව වඳවෙන සත්තුන්ට. GPS Unit හයි කරල හැම වෙලේම මොනිටර් කරනව. අපේ මේ ගොන් පකයලට පුළුවන් මයිලෝ වල සීනි හොයන්න විතරයි. එච්චර දෙයක් කල්පනා කරල කරන්න පුළුවන් කමක් තිබුන එවුන් මේකෙ හිටියනම් ඉතින් මොනව කරන්න බැරිද





