ජනවාරි 8 බහුතරේට ඉඩ දීලා ගියා නම් ඉවරනේ?![]()
ඉතින් ගෙදර ගියානේ... පක්ශෙ නායකකමත් දීලා ගියානේ? තව මොනවද?
අනික මිනිහාට ආයේ චන්දෙ ඉල්ලන්න කොහේද බාධා තියෙන්නෙ? ඇයී ඌ චන්දෙට එනවට බයද?

ජනවාරි 8 බහුතරේට ඉඩ දීලා ගියා නම් ඉවරනේ?![]()

ඔව් ඵතකොට තොපිම කියයි පඹයා දීලා ගියා කියලා.![]()
යහපාළනයක් බයියන්ට දෙනවයි කියපු තැනක් මැතිවරණ ප්‍රකාශයෙ පෙන්නපන් බලන්න![]()

යකෝ අවධානමට පෙර සූදානම කියන්නෙ එකෙක්වත් බ්ලාස්ට කලේ නැද්ද?
මොනදා අයි්සේ තමුසෙලානේ කොරහේ කිඹුල්ලු දකින්නෙ?
ඉතින් ගෙදර ගියානේ... පක්ශෙ නායකකමත් දීලා ගියානේ? තව මොනවද?
අනික මිනිහාට ආයේ චන්දෙ ඉල්ලන්න කොහේද බාධා තියෙන්නෙ? ඇයී ඌ චන්දෙට එනවට බයද?![]()
ලසන්තව මැරැවෙ කවුද කියල මම නන් දන්නවා....
හරි කියපන් බලන්න උ අන්තිමට ලියපු වාර්තාව කාට විරැද්ධවද ලියුවේ කියලා?

ටීවි එකෙන් පේනවා මිනී මැරෙනවා, ස්ටේජ් ගිනි තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැලලිලා කියලා දැනුන වෙලාවට තියෙන එකම සරණ පෙර සූදානම විතරයි බන්.
සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?

උඔ දන්නවනෙ මොකටද මගෙන් අහන්නේ..![]()
එහෙම බෑනේ බායි පක්ෂ ව්‍යවස්ථාව කියල දෙයක් තියනවනේ ඒකට අනුකූලවනේ මයිත්‍රී සභාපති උනේ
අනික බහුතරේ අකමැති නම් උන්ට තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා මයිත්‍රීව අයින් කරන්න කෝ එහෙම කරාද?![]()

ගෙදර ගිහින් ඉන්න බැරි උනා නේ පරීක්ෂණ කෙරීගෙන යද්දි?

මොන පරීක්ශණද?ඉතින් යහපාලනේ කියන්නෙ ඒකනේ? පඹයෙක් උනත් නැතත් කිව්ව දේ කරන්න එපෑ....

එහෙම බෑනේ බායි පක්ෂ ව්‍යවස්ථාව කියල දෙයක් තියනවනේ ඒකට අනුකූලවනේ මයිත්‍රී සභාපති උනේ
අනික බහුතරේ අකමැති නම් උන්ට තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා මයිත්‍රීව අයින් කරන්න කෝ එහෙම කරාද?![]()
ඉතින් සිරිසේනට පුලුවන්නෙ ඒ ව්‍යවස්තාවත් වෙනස් කරන්න...?

ඒක ගිහින් සිරිසේනට කියහන්..![]()
ඉතින් සිරිසේනට පුලුවන්නෙ ඒ ව්‍යවස්තාවත් වෙනස් කරන්න...?

ඉතින් ඒක තමා කියන්නේ.... යහපාලනේ කතා කරන උන්ගාව වත් යහපාලනයක් නෑ.....

අහවල් එකකටද ඕයි තියන ව්‍යවස්ථාව වෙනස් කරලා ගෙදර යන්නේ
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවටකම නෙවෙයි බං![]()

මහින්ද සිල්වතා..![]()