Breaking News - බයියන්ට වාරණයක්

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජනවාරි 8 බහුතරේට ඉඩ දීලා ගියා නම් ඉවරනේ? :dull:

    ඉතින් ගෙදර ගිය‍ානේ... පක්ශෙ නායකකමත් දීලා ගියානේ? තව මොනවද?

    අනික මිනිහාට ආයේ චන්දෙ ඉල්ලන්න කොහේද බාධා තියෙන්නෙ? ඇයී ඌ චන්දෙට එනවට බයද?
    :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් ඵතකොට තොපිම කියයි පඹයා දීලා ගියා කියලා.:lol:

    ඉතින් යහපාලනේ කියන්නෙ ඒකනේ? පඹයෙක් උනත් නැතත් කිව්ව දේ කරන්න එපෑ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යහපාළනයක් බයියන්ට දෙනවයි කියපු තැනක් මැතිවරණ ප්‍රකාශයෙ පෙන්නපන් බලන්න :lol:

    ඉතින් ඕක තමයි ටොයියන්ගෙයි, බයියන්ගෙයි වෙනස...

    බයියයො නන් කුඩුකේඩුකම් බලන්නෙ නැහැ... කරන්න තියෙන හරිදේ කොහොම හරි කරනවා.....
    :cool::cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    යකෝ අවධානමට පෙර සූදානම කියන්නෙ එකෙක්වත් බ්ලාස්ට කලේ නැද්ද? :lol::lol::lol:

    මොනදා අයි්සේ තමුසෙලානේ කොරහේ කිඹුල්ලු දකින්නෙ?

    ටීවි එකෙන් පේනවා මිනී මැරෙනවා, ස්ටේජ් ගිනි තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැලලිලා කියලා දැනුන වෙලාවට තියෙන එකම සරණ පෙර සූදානම විතරයි බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉතින් ගෙදර ගිය‍ානේ... පක්ශෙ නායකකමත් දීලා ගියානේ? තව මොනවද?

    අනික මිනිහාට ආයේ චන්දෙ ඉල්ලන්න කොහේද බාධා තියෙන්නෙ? ඇයී ඌ චන්දෙට එනවට බයද?
    :lol::lol::lol:

    ගෙදර ගිහින් ඉන්න බැරි උනා නේ පරීක්ෂණ කෙරීගෙන යද්දි?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලසන්තව මැරැවෙ කවුද කියල මම නන් දන්නවා....

    හරි කියපන් බලන්න උ අන්තිමට ලියපු වාර්තාව කාට විරැද්ධවද ලියුවේ කියලා?

    උඔ දන්නවනෙ මොකටද මගෙන් අහන්නේ..:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ටීවි එකෙන් පේනවා මිනී මැරෙනවා, ස්ටේජ් ගිනි තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැලලිලා කියලා දැනුන වෙලාවට තියෙන එකම සරණ පෙර සූදානම විතරයි බන්.

    දැන් ඕවා උනේ 2005 පස්සෙද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුදු වෑන් පැත්තකට දාපන්... යහපාලනේ ගගා කෑ ගහන්නෙ කෝ පක්ශෙ බහුතරේට ඉඩදීලා ගියා නන් ඉවරනේ?

    එහෙම බෑනේ බායි පක්ෂ ව්‍යවස්ථාව කියල දෙයක් තියනවනේ ඒකට අනුකූලවනේ මයිත්‍රී සභාපති උනේ :cool:

    අනික බහුතරේ අකමැති නම් උන්ට තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා මයිත්‍රීව අයින් කරන්න කෝ එහෙම කරාද?:lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    එහෙම බෑනේ බායි පක්ෂ ව්‍යවස්ථාව කියල දෙයක් තියනවනේ ඒකට අනුකූලවනේ මයිත්‍රී සභාපති උනේ :cool:

    අනික බහුතරේ අකමැති නම් උන්ට තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා මයිත්‍රීව අයින් කරන්න කෝ එහෙම කරාද?:lol:

    :lol::lol::lol::lol::lol::(

    ෆුල් අනාත කේස් එකක්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම බෑනේ බායි පක්ෂ ව්‍යවස්ථාව කියල දෙයක් තියනවනේ ඒකට අනුකූලවනේ මයිත්‍රී සභාපති උනේ :cool:

    අනික බහුතරේ අකමැති නම් උන්ට තියෙන්නේ ව්‍යවස්ථාව වෙනස් කරලා මයිත්‍රීව අයින් කරන්න කෝ එහෙම කරාද?:lol:

    ඉතින් සිරිසේනට පුලුවන්නෙ ඒ ව්‍යවස්තා‍වත් වෙනස් කරන්න...?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් සිරිසේනට පුලුවන්නෙ ඒ ව්‍යවස්තා‍වත් වෙනස් කරන්න...?

    අහවල් එකකටද ඕයි තියන ව්‍යවස්ථාව වෙනස් කරලා ගෙදර යන්නේ :lol:
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවටකම නෙවෙයි බං :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අහවල් එකකටද ඕයි තියන ව්‍යවස්ථාව වෙනස් කරලා ගෙදර යන්නේ :lol:
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවටකම නෙවෙයි බං :lol:

    :shocked::shocked::shocked:

    බහුතර කැමැත්තට හිස නමන එක නිවට කමද?

    සිරිසේනයා ජීවිත ක‍ාලෙටම ජනාධිපති වෙන්න තීරණය කළත් උඹලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිවටකම නෙවෙයි බං කියනවද?

    මොනවාද අයි‍සේ මේ ‍ගොන් කතා....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද සිල්වතා..:lol:

    මහින්දගෙන් වැඩක් නැහැ... සිරිසේන ගැන කියපන්... උඹලා ඔච්චර උඩ දාන්නෙ ඌ වනේ.... නිකන් බොරැ කියිවාරැ විතරයි බන් උඹලගේ