Breaking News... මීගමුවේ පාරවල් වල මහා ගිනි .....

BANKIMOON

Banned
Jan 20, 2012
1,270
31
0
මොන පිස්සුද බන් ... හමුදාවෙන් දම්මල ඔය මිනිස්සුන්ට කනට ගහල එළවයි ... අපි නොදන්න මහ රජා :angry:
ඒ වගෙ කාලකන්නියෙක් තමා ඕකා :nerd:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොරවන දාට මහරජාට හෙනයක් වැදිලා තමා නවතින්නෙ :rofl:

    ඒ ගොරවන දාටනෙ,දැනට වළාකුලක්වත් නැ :yes: තනිකර අහස නිල් :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Captain ජැක් ස්පැරෝ;12085110 said:
    මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රන :(

    අනිවාර්යෙන්,ඇමරිකාවට වැරුද්ධව සටන ආරමිභ කරන්ඩ ඔනේ :yes::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,476
    67,814
    113
    bitch-please.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔය වගේ වැඩක් කරන්ඩ ෆොන්සේකට ගෝලයො ඉන්ඩ එපෑ :lol::lol::P
    ඔන්න UNP කියුවනමි තව කමක් නැ,මම නොදන්න ෆොන්සේකගෙ ගෝලයො :lol::lol::lol::P

    අපි උබ වගේ මහින්දට කඩේ යන්නේ නැහැ, දැන් හැමොටම සහන එහෙම හම්බවෙලා ඇතිනේ, හෙට අනිද්දට බඩු මිල ඉහල යන්කොට දුප්පත් මනුස්සයට තමයි ආශ්චරය ගොඩක්ම දැනෙන්නේ, උබලා වගේ කටු කන උන්ට කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ, අපි බදු ගෙවන සල්ලි වලින් රජ පාස්ස ලෙවකන් අය හොදට කාලා බිලා ඉතුරු වෙන කටු ටික උබලට දෙනවනේ, එක නිසා බඩු මිල ඉහල යාමත් උබලට ප්‍රශ්නයක් නැහැනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපි උබ වගේ මහින්දට කඩේ යන්නේ නැහැ, දැන් හැමොටම සහන එහෙම හම්බවෙලා ඇතිනේ, හෙට අනිද්දට බඩු මිල ඉහල යන්කොට දුප්පත් මනුස්සයට තමයි ආශ්චරය ගොඩක්ම දැනෙන්නේ, උබලා වගේ කටු කන උන්ට කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ, අපි බදු ගෙවන සල්ලි වලින් රජ පාස්ස ලෙවකන් අය හොදට කාලා බිලා ඉතුරු වෙන කටු ටික උබලට දෙනවනේ, එක නිසා බඩු මිල ඉහල යාමත් උබලට ප්‍රශ්නයක් නැහැනේ.

    :lol::lol::lol::lol: හැමදාම කියවන වචන සෙටි එකනෙ ඔක.මම ඔය බයිලෙ නෙමෙයි කියල තියෙන්නෙ,පොයිටි එකට උත්තර දිල වැල් බයිල කියුවට කමක් නැ.උත්තරත් නැතුව වැල් බයිල කියපුවාම කට හරි හිතෙන්ඩ පුලුවන් උබට උත්තර නැ කියල. :P:lol:
     
    Similar threads