ගොරවන දාට මහරජාට හෙනයක් වැදිලා තමා නවතින්නෙගොරවන තරන් වහින්නෙ නැ බන්![]()

ඒ වගෙ කාලකන්නියෙක් තමා ඕකාමොන පිස්සුද බන් ... හමුදාවෙන් දම්මල ඔය මිනිස්සුන්ට කනට ගහල එළවයි ... අපි නොදන්න මහ රජා![]()

ගොරවන දාට මහරජාට හෙනයක් වැදිලා තමා නවතින්නෙ![]()
තනිකර අහස නිල් 
බලං හිටපං.. තාම මෝසං ආවෙ නෑඒ ගොරවන දාටනෙ,දැනට වළාකුලක්වත් නැතනිකර අහස නිල්
![]()


බලං හිටපං.. තාම මෝසං ආවෙ නෑ![]()

Captain ජැක් ස්පැරෝ;12085110 said:මේවා ජාත්‍යන්තර කුමන්ත්රන![]()


ඔය වගේ වැඩක් කරන්ඩ ෆොන්සේකට ගෝලයො ඉන්ඩ එපෑ
ඔන්න UNP කියුවනමි තව කමක් නැ,මම නොදන්න ෆොන්සේකගෙ ගෝලයො![]()
ඒ වගෙ කාලකන්නියෙක් තමා ඕකා![]()




thawa dawas deka thunakin hariyai baya wenna epa me ka lankawane boru form eka witharai,


ඒ වගෙ කාලකන්නියෙක් තමා ඕකා![]()

අපි උබ වගේ මහින්දට කඩේ යන්නේ නැහැ, දැන් හැමොටම සහන එහෙම හම්බවෙලා ඇතිනේ, හෙට අනිද්දට බඩු මිල ඉහල යන්කොට දුප්පත් මනුස්සයට තමයි ආශ්චරය ගොඩක්ම දැනෙන්නේ, උබලා වගේ කටු කන උන්ට කොහොමත් ප්‍රශ්නයක් නැහැනේ, අපි බදු ගෙවන සල්ලි වලින් රජ පාස්ස ලෙවකන් අය හොදට කාලා බිලා ඉතුරු වෙන කටු ටික උබලට දෙනවනේ, එක නිසා බඩු මිල ඉහල යාමත් උබලට ප්‍රශ්නයක් නැහැනේ.



හැමදාම කියවන වචන සෙටි එකනෙ ඔක.මම ඔය බයිලෙ නෙමෙයි කියල තියෙන්නෙ,පොයිටි එකට උත්තර දිල වැල් බයිල කියුවට කමක් නැ.උත්තරත් නැතුව වැල් බයිල කියපුවාම කට හරි හිතෙන්ඩ පුලුවන් උබට උත්තර නැ කියල. 
