Breaking News - රනිල් මැතිතුමාගෙන් විශේෂ නිවේදනයක්

topkollek

Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Screenshot_20250910_130959_Drive.jpg


    newswire
     
    • Like
    Reactions: Tonto and Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    ඉස්සර හිටපු king ලත් රෝම ඉලක්කන් වලින්ලු වෙනිය දාගත්තෙ නේද @Hamu mahaththaya1
    lol
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Ranil - විශේෂ ප්‍රකාශ කරනවා, කමිටු පත්කරනවා, අනු කමිටු පත් කරනවා

    වහල්ලු - මාරයි මාරයි ස'.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    ඔය කඩදාසියෙම අනිත් පැත්තෙ ලියල තියෙන එක මොකක් වෙන්න ඇත්ද...?

    "මේ.... භාර ගන්න එකෙක් නැත්නම් කියපල්ලා.

    ලැජ්ජාවට කට වහගෙන ඉන්නෙ නැතුව"
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    අනිත් එක ඔක ඇත්තක් නම් කවුද සින්හලෙන් ලියන්නෙ, නෙල්පාල් එවුන්ට සින්හල තෙරෙනවාද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    නේපලේ ඔය කන්නේ කොමියුනිස්ට් පක්ශේ ආන්ඩුව තමයි. උන්ගේ වාමංසික පුපේ අමාරුව නිට්ටාවටම සනිප වෙන්න ඇති