ඉල්ලලා ජනාධිපතිකම ගන්න පුලුවන් කියල හිතන් ඉන්න අමු තැරි බයි හරක් හුරේ දායි 🤭
shenat Well-known member May 13, 2007 58,736 87,144 113 ආශ්චර්යමත් රටක Sep 10, 2025 #1 ඉල්ලලා ජනාධිපතිකම ගන්න පුලුවන් කියල හිතන් ඉන්න අමු තැරි බයි හරක් හුරේ දායි Reactions: Rick Sanchezz, Ysa Karu, buddikagayan and 4 others
topkollek Well-known member May 22, 2014 44,103 1 58,451 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 10, 2025 #2 newswire Reactions: Tonto and Asmodeus
thadi_bijja Well-known member Aug 8, 2016 899 794 93 Sep 10, 2025 #3 වැඩ කරන 1/4 ත් බ්ලොක් කරන ත්රෙඩ් Reactions: Rick Sanchezz, chirantha19890821, shenat and 1 other person
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Sep 10, 2025 #4 ධමනි 3කුත් වැඩ නැතුව ලියුම් ටයිප් කරනවා කියන්නේ ඉතින් සුපර්මෑන් කෙනෙක් තමයි ඇහ්... Reactions: Nisala88, hitmanrock, Rick Sanchezz and 7 others
shenat Well-known member May 13, 2007 58,736 87,144 113 ආශ්චර්යමත් රටක Sep 10, 2025 #5 thadi_bijja said: වැඩ කරන 1/4 ත් බ්ලොක් කරන ත්රෙඩ් Click to expand...
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Sep 10, 2025 #6 රනිල් නේපාලයේ ජනාධිපති උනොත් එහෙටත් සුනාමියක් ගහනවා
jhnnwp Well-known member Jan 6, 2012 44,449 32,179 113 Sep 10, 2025 #7 ඉස්සර හිටපු king ලත් රෝම ඉලක්කන් වලින්ලු වෙනිය දාගත්තෙ නේද @Hamu mahaththaya1 lol
tinto brass Well-known member Dec 25, 2014 4,623 6,172 113 Sep 10, 2025 #8 අට වෙනි රාජපක්ශ.. බොරදියේ මාළු බානව..
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,116 22,207 113 ගම මහනුවරයි Sep 10, 2025 #11 jhnnwp said: ඉස්සර හිටපු king ලත් රෝම ඉලක්කන් වලින්ලු වෙනිය දාගත්තෙ නේද @Hamu mahaththaya1 lol Click to expand... ridila... aduwo nam 1,2,3 kiyai...
jhnnwp said: ඉස්සර හිටපු king ලත් රෝම ඉලක්කන් වලින්ලු වෙනිය දාගත්තෙ නේද @Hamu mahaththaya1 lol Click to expand... ridila... aduwo nam 1,2,3 kiyai...
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Sep 10, 2025 #12 Ranil - විශේෂ ප්‍රකාශ කරනවා, කමිටු පත්කරනවා, අනු කමිටු පත් කරනවා වහල්ලු - මාරයි මාරයි ස'.
thadi_bijja Well-known member Aug 8, 2016 899 794 93 Sep 10, 2025 #13 ඔය කඩදාසියෙම අනිත් පැත්තෙ ලියල තියෙන එක මොකක් වෙන්න ඇත්ද...? "මේ.... භාර ගන්න එකෙක් නැත්නම් කියපල්ලා. ලැජ්ජාවට කට වහගෙන ඉන්නෙ නැතුව"
ඔය කඩදාසියෙම අනිත් පැත්තෙ ලියල තියෙන එක මොකක් වෙන්න ඇත්ද...? "මේ.... භාර ගන්න එකෙක් නැත්නම් කියපල්ලා. ලැජ්ජාවට කට වහගෙන ඉන්නෙ නැතුව"
sinhawanshaya Well-known member Jul 28, 2024 13,941 11,377 113 Sep 10, 2025 #14 අනිත් එක ඔක ඇත්තක් නම් කවුද සින්හලෙන් ලියන්නෙ, නෙල්පාල් එවුන්ට සින්හල තෙරෙනවාද?
vito Well-known member May 5, 2008 10,971 1 12,314 113 අදාළ නෑ නේ Sep 10, 2025 #15 mutath ehe presidency eka ona welada koheda. ambulance ekaka patola yawanna thiyenne
R rangana26 Well-known member Feb 21, 2013 9,698 13,476 113 Sep 10, 2025 #16 නේපලේ ඔය කන්නේ කොමියුනිස්ට් පක්ශේ ආන්ඩුව තමයි. උන්ගේ වාමංසික පුපේ අමාරුව නිට්ටාවටම සනිප වෙන්න ඇති