Breaking News ලන්කාවේ...

aadsampath@gmai

Active member
  • Mar 9, 2009
    688
    102
    43
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක ගුවන් යානයක් දුම්මලසූරිය හැවන සණස බැංකුව අසලට කඩා වැටී ඇත.
     

    Xcluzive89

    Member
    Dec 21, 2011
    2,469
    265
    0
    මිනුවන්ගොඩ
    ඇයි ගෙට උඩින් මෙච්චර කල් මොකක්වත් ගිහිල්ලම නැද්ද ?

    ගෙට උඩින් නම් මචෝ ඕන තරම් ගිහින් තියෙනව..
    උබෙන් නම් ඇහුවෙ නෑ මම කමක් නෑ..වෙන වැඩත් උබලට නැති එකේ ..
    :lol::lol: