Breaking news ! ලොහාන් රත්වත්තෙ අත්තඩංගුවට

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අනේ උකාගන්න
    ඕකව ඇතුලට දාන්න කීයක් නම් හේතු තියෙනවද

    මේ ඊයේ පෙරේදා ඌ හිතලම එලියට දාපු වාහනෙකට කේස්
    පොඩි drama එකක්, ඇප හම්බෙලා එලියට එයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අනේ උකාගන්න
    ඕකව ඇතුලට දාන්න කීයක් නම් හේතු තියෙනවද

    මේ ඊයේ පෙරේදා ඌ හිතලම එලියට දාපු වාහනෙකට කේස්
    පොඩි drama එකක්, ඇප හම්බෙලා එලියට එයි
    රත්වත්තෙගෙන් පස්සෙ කවුද ඊලඟට. ඔසාමාගෙ මහතැන වෙන්නත් පුලුවන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොටින්ගෙන් ගේම ඉල්ලපු ලොහාන් අයියගෙන් මෙන්න පලිගන්නෝ
    පොහොට්ටු වරෝ
    සිලින්ඩර් වරෝ
    6Db2LO5.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,821
    113
    අනේ උකාගන්න
    ඕකව ඇතුලට දාන්න කීයක් නම් හේතු තියෙනවද

    මේ ඊයේ පෙරේදා ඌ හිතලම එලියට දාපු වාහනෙකට කේස්
    පොඩි drama එකක්, ඇප හම්බෙලා එලියට එයි
    කොහොමත් ඇප ලැබෙනවා බන්. මේක දැකලා දුක් වෙන බයියො ඉන්නවා නේද කියල මතක් වෙනකොටයි අපිට ආතල් එක තියෙන්නෙ.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    මිලියන 250ක් අරගෙන එලියට දානවා. ආයෙත් මාසෙකින් ඇතුලට දානවා
    පව් උබලා සිරාවටම.. උබල රැවටිලා තියන තරම උබ්ලට තේරෙන්නේ නෑ...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,837
    18,670
    113
    මේකෙ ඉන්න සමහර උන් හිතන් ඉන්නව ඇප දුන්න කියන්නෙ නිදහස් කියල.

    පවු ඉතිං නඩු ඉවර වෙලා ඇතුලට ගිහින් අර ඇලෝසියස් වගේ ඩෝබි වැඩක් කරන් කල්දේරම් බතක් කාල ජම්පරේ ඇදගත්තට ඉනේ ගහන් රගපු ඒව පුකටම ගහන් පත්තු කරගත්‍ත නම් ඉවරයි කියල හිතෙන්න් ත් පුලුවන් නේ.

    චන්ඩි ක්‍රෙඩිබිලිටි ලොස්
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    මැරිච්ච එකා වාහනේ ගෙනත් දැම්මලු. මෙතන මොකක් හරි කේස් එකක් තියෙනවා
    මැරිච්ච එකාද...!? මරපු එකාද......?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ෂතියෙන් ඇප

    ෂතියෙන් ඇප :lol:

    ජොන්ස්ටන් ඇතුලට
    ජොන්ස්ටන් එලියට

    ලොහාන් ඇතුලට
    ලොහාන් එලියට


    මේ සතියේ JVP මාර්තුකාව ලොහාන් රත්වත්තේ🤩

    අනේ උකාගන්න
    ඕකව ඇතුලට දාන්න කීයක් නම් හේතු තියෙනවද

    මේ ඊයේ පෙරේදා ඌ හිතලම එලියට දාපු වාහනෙකට කේස්
    පොඩි drama එකක්, ඇප හම්බෙලා එලියට එයි

    ෂතියෙන් ඇප :lol:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,589
    113
    තමන්ගෙ ගෙදර ගරාජ් එකෙ නවත්තල යන වාහන කගෙද කියල දන්නෙ නැති උන්ද ටොය්යන්ගෙ ඇමතිලා

    qaV1tfH.gif

    ඒ ඇත්තොන්ට, ඒවා හොයන්න වෙලාවක් කොයින්ද ආයිබෝං...
    මහජන සේවය... මහජන සේවය.... 24 hours...