දේශද්රෝහීන්ට හොද වැඩේ......

ආ ගුනේ උඹේ මතය මොකක්ද මහින්ද මයිත්රීපාලගේ නායකත්වය යටතේ චන්දෙ ඉල්ලන එක ගැන?![]()


E news 
ko meke hitiya ne E news eke hama news ekakatama thread ekak araina ekek uwa dan hoya ganan na.



aiyo salli e para my3 hora lu![]()


දැන් මයිත්රීපාලටත් කරන්න තරන් දෙයක් නැහැනේ. මහින්දට තමයි රට කරන් යන්න තියෙන්නෙ. මයිත්රීපාල රාජ්ය නායකයා විදියට ඉතුරැ කාලය ඉදලා විශ්රාම ගියාවේ.

ඉතින් මහින්ද හදිස්සියේම මලොත් එහෙම ආයෙත් රට අරාජික වෙයි නෙ බන්?![]()
ඔවු එෙහම ෙවන්න පුලුවන්..... එ් උනත් ජාතික මතවාදය දරන පිරිසක් ඉන්න නිසා එ් අතරින් ෙකෙනක් එන්න පුලුවන් ඊලග නායක විදියට. එ්ත් ඉතින් මහින්දෙග හිඩස පුරවන්න අමාරැෙවයි.
Lol..Kawasaki wimale, raththaran, namal wage ayada?
ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්රකාශ කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයේ දී ඔහු මේ බව කීවේය.
මම දේශපාලනයට හදිසියේ කඩා පාත් වූ කෙනෙක් නොවේ. මට වසර 49 ක දේශාපලන අත්දැකීම් තියෙනවා. පක්ෂයේ තීන්දු තීරණවලදී ජනවාරි 8 වැනි දා වූ පරිවර්තනයට කිසිදු හානියක් වීමට ඉඩ තබන්නේ නෑ. එය මා ආරක්ෂා කරනවා. මේ රටේ සියලු දෙනාට යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් දූෂණයෙන් තක්කඩිකමින් හා පවුල් පාලනයෙන් තොර යහපනයක් ඇතිකරනවා.
http://www.lankadeepa.lk/index.php/top_story/329712
ඒ කියන්නෙ බං දහම් පුතාටයි කැසිනො අයියටයි සොරි කියලා


