breaking news ... සන්ධානේ ඉවරායි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    11698607_10207366624589455_8200025458675334992_n.jpg

    :lol::lol::lol::lol::lol:

    දේශද්රෝහීන්ට හොද වැඩ‍ේ......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:

    දේශද්රෝහීන්ට හොද වැඩ‍ේ......

    ආ ගුනේ උඹේ මතය මොකක්ද මහින්ද මයිත්‍රීපාලගේ නායකත්වය යටතේ චන්දෙ ඉල්ලන එක ගැන?:cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ ගුනේ උඹේ මතය මොකක්ද මහින්ද මයිත්‍රීපාලගේ නායකත්වය යටතේ චන්දෙ ඉල්ලන එක ගැන?:cool:

    මයිත්‍රීපාලගෙ නායකත්වය මට වැඩක් නැහැ. මයිත්‍රීපාල ‍කොහොමත් ආවේ විධායකය අයින් කරලා පාර්ලිමේන්තුවට බලය දෙනවා කියලනේ. ඒ නිසා උන්දැ ඒ ටික කලොත් ඇති.

    දැන් මයිත්‍රීපාලටත් කරන්න තරන් දෙයක් නැහැනේ. මහින්දට තමයි ර‍ට කරන් යන්න තියෙන්නෙ. මයිත්‍රීපාල රාජ්‍ය නායකයා විදියට ඉතුරැ කාලය ඉදලා විශ්රාම ගියාවේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් මයිත්‍රීපාලටත් කරන්න තරන් දෙයක් නැහැනේ. මහින්දට තමයි ර‍ට කරන් යන්න තියෙන්නෙ. මයිත්‍රීපාල රාජ්‍ය නායකයා විදියට ඉතුරැ කාලය ඉදලා විශ්රාම ගියාවේ.

    ඉතින් මහින්ද හදිස්සියේම මලොත් එහෙම ආයෙත් රට අරාජික වෙයි නෙ බන්? :shocked:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතින් මහින්ද හදිස්සියේම මලොත් එහෙම ආයෙත් රට අරාජික වෙයි නෙ බන්? :shocked:

    ඔවු එෙහම ෙවන්න පුලුවන්..... එ් උනත් ජාතික මතවාදය දරන පිරිසක් ඉන්න නිසා එ් අතරින් ෙකෙනක් එන්න පුලුවන් ඊලග නායක විදියට. එ්ත් ඉතින් මහින්දෙග හිඩස පුරවන්න අමාරැෙවයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔවු එෙහම ෙවන්න පුලුවන්..... එ් උනත් ජාතික මතවාදය දරන පිරිසක් ඉන්න නිසා එ් අතරින් ෙකෙනක් එන්න පුලුවන් ඊලග නායක විදියට. එ්ත් ඉතින් මහින්දෙග හිඩස පුරවන්න අමාරැෙවයි.

    Lol..Kawasaki wimale, raththaran, namal wage ayada?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ජනවාරි අට වැනි දා සිදු කළ නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොතබන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) මාතර ගොඩගම දී ප්‍රකාශ කළේය.
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට කොටසට මුල් ගල තැබීමේ උත්සවයේ දී ඔහු මේ බව කීවේය.
    මම දේශපාලනයට හදිසියේ කඩා පාත් වූ කෙනෙක් නොවේ. මට වසර 49 ක දේශාපලන අත්දැකීම් තියෙනවා. පක්ෂයේ තීන්දු තීරණවලදී ජනවාරි 8 වැනි දා වූ පරිවර්තනයට කිසිදු හානියක් වීමට ඉඩ තබන්නේ නෑ. එය මා ආරක්ෂා කරනවා. මේ රටේ සියලු දෙනාට යුක්තිය සහ සාධාරණය ඉටුකරමින් දූෂණයෙන් තක්කඩිකමින් හා පවුල් පාලනයෙන් තොර යහපනයක් ඇතිකරනවා.

    http://www.lankadeepa.lk/index.php/top_story/329712
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඒ කියන්නෙ බං දහම් පුතාටයි කැසිනො අයියටයි සොරි කියලා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඒ කියන්නෙ බං දහම් පුතාටයි කැසිනො අයියටයි සොරි කියලා

    :baffled::baffled:
    අනේ මන්ද බන් මොන හුයන්නක් වෙන්න යනවද කියලා :dull: