අනී ඔය පාර්ලිෙම්න්තුෙව් වැඩ කරන හැටිවත් දන්ෙන නැතුවෙන් ෙටා්ක්ස් ෙදන්න අැවිත් තිෙයන්ෙන......
ෙපාඩි ප්රශ්නයක් අහන්නන්.. පැනල ෙනාගිහින් උත්තර දීපන්....
2002 ජනාධිපති නිදහස් පක්ෙස චන්ද්රිකාට අැයි බලය පාවිච්ච් කරන්න බැරි උෙන්..?
අනේ මෝඩයෝ එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු බලය අල්ලාගෙන ඉද්දි නිදහස් පක්ෂේ නායිකාව වෙච්ච චන්ද්රිකා කොහොමද ඒ බලය පාවිච්චි කරන්නේ?



දැන් මහින්ද මයිත්රී යටතේ චන්දෙ ඉල්ලපුවාම දිනුවත් බලය ලැබෙන්නේ පක්ෂ නායකයා වෙච්ච මයිත්රීට මිසක් මහින්දයට නෙවෙයි

උඹේ තර්කෙ අනුව 2005 ඉඳන් රට පාලනය කරලා තියෙන්නේ මහින්ද නෙවෙයි





