breaking news ... සන්ධානේ ඉවරායි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol::lol::lol:

    අනී ඔය පාර්ලිෙම්න්තුෙව් වැඩ කරන හැටිවත් දන්ෙන නැතුවෙන් ෙටා්ක්ස් ෙදන්න අැවිත් තිෙයන්ෙන......

    ෙපාඩි ප්රශ්නයක් අහන්නන්.. පැනල ෙනාගිහින් උත්තර දීපන්....

    2002 ජනාධිපති නිදහස් පක්ෙස චන්ද්රිකාට අැයි බලය පාවිච්ච් කරන්න බැරි උෙන්..?

    අනේ මෝඩයෝ එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු බලය අල්ලාගෙන ඉද්දි නිදහස් පක්ෂේ නායිකාව වෙච්ච චන්ද්‍රිකා කොහොමද ඒ බලය පාවිච්චි කරන්නේ?:rofl::rofl::rofl:

    දැන් මහින්ද මයිත්‍රී යටතේ චන්දෙ ඉල්ලපුවාම දිනුවත් බලය ලැබෙන්නේ පක්ෂ නායකයා වෙච්ච මයිත්රීට මිසක් මහින්දයට නෙවෙයි :rofl:

    උඹේ තර්කෙ අනුව 2005 ඉඳන් රට පාලනය කරලා තියෙන්නේ මහින්ද නෙවෙයි :rofl::rofl:

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :lol::lol::lol::lol::lol:

    අනී ඔය පාර්ලිෙම්න්තුෙව් වැඩ කරන හැටිවත් දන්ෙන නැතුවෙන් ෙටා්ක්ස් ෙදන්න අැවිත් තිෙයන්ෙන......

    ෙපාඩි ප්රශ්නයක් අහන්නන්.. පැනල ෙනාගිහින් උත්තර දීපන්....

    2002 ජනාධිපති නිදහස් පක්ෙස චන්ද්රිකාට අැයි බලය පාවිච්ච් කරන්න බැරි උෙන්..?

    :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මෝඩයෝ එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු බලය අල්ලාගෙන ඉද්දි නිදහස් පක්ෂේ නායිකාව වෙච්ච චන්ද්‍රිකා කොහොමද ඒ බලය පාවිච්චි කරන්නේ?:rofl::rofl::rofl:

    දැන් මහින්ද මයිත්‍රී යටතේ චන්දෙ ඉල්ලපුවාම දිනුවත් බලය ලැබෙන්නේ පක්ෂ නායකයා වෙච්ච මයිත්රීට මිසක් මහින්දයට නෙවෙයි :rofl:

    උඹේ තර්කෙ අනුව 2005 ඉඳන් රට පාලනය කරලා තියෙන්නේ මහින්ද නෙවෙයි :rofl::rofl:

    බලය අල්ලාගත්තා කියන එක ෙපාඩ්ඩක් පැහැදිලි කරපන්ෙකා්..
    එතෙකාට උඹට පැහැදිලි කරන්න් ෙල්සියි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බලය අල්ලාගත්තා කියන එක ෙපාඩ්ඩක් පැහැදිලි කරපන්ෙකා්..
    එතෙකාට උඹට පැහැදිලි කරන්න් ෙල්සියි

    අනේ මෝඩ වහන්සේ......පාර්ලිමේන්තුවේ බහුතර බලය තියන දේශපාලන පක්ෂය තමයි රට පාලනය කරන්නේ ඒක දැන් දන්නවද?

    එතකොට එම දේශපාලන පක්ෂයේ නායකයා තමයි ඒ බලය මෙහෙයවන්නේ ඒක පැහැදිලිද?

    2002 රනිල් 2005 ඉඳන් මහින්ද උන් නේ බලය තියන පක්ෂේ නායකයෝ ඉතින් උන් තමයි පාලනය කරේ

    දැන් 2015 SLFP එක දිනුවොත් කවුද නායකයා? මහින්ද SLFP නායකයාද?

    බලාගෙන හිටපන් මහින්දය රට පාලනය කරනකන් :rofl:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW

    dan me dina seeyedi ranilda rata palanaya kale maithreeda mata ekata uththarayak deepan balanna
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මෝඩ වහන්සේ......පාර්ලිමේන්තුවේ බහුතර බලය තියන දේශපාලන පක්ෂය තමයි රට පාලනය කරන්නේ ඒක දැන් දන්නවද?

    එතකොට එම දේශපාලන පක්ෂයේ නායකයා තමයි ඒ බලය මෙහෙයවන්නේ ඒක පැහැදිලිද?

    2002 රනිල් 2005 ඉඳන් මහින්ද උන් නේ බලය තියන පක්ෂේ නායකයෝ ඉතින් උන් තමයි පාලනය කරේ

    දැන් 2015 SLFP එක දිනුවොත් කවුද නායකයා? මහින්ද SLFP නායකයාද?

    බලාගෙන හිටපන් මහින්දය රට පාලනය කරනකන් :rofl:

    ඉතින් නිදහස් පක්ශෙය් බහුතර බලය තිෙයන්ෙන මහින්දටද? සිරිෙස්නටද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dan me dina seeyedi ranilda rata palanaya kale maithreeda mata ekata uththarayak deepan balanna

    එහෙම උනේ මයිත්‍රී තාවකාලිකව තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා රනිල්ට කැබිනට් එකක් හදාගන්න ඉඩ දුන්න නිසා සහ SLFP මන්ත්‍රීවරු ඒ ආණ්ඩුව පෙරලපු නැති නිසානේ (මයිත්‍රීනේ සභාපති)

    මයිත්‍රීට මොලේ අමාරුවක් තියනවද මහින්දට රට පාලනය කරන දීල අහක බලන් ඉන්න?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් නිදහස් පක්ශෙය් බහුතර බලය තිෙයන්ෙන මහින්දටද? සිරිෙස්නටද?

    නිදහස් පක්ෂේ නායකයා මහින්දද මයිත්රීපාලද?:rofl::rofl::rofl:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතින් නිදහස් පක්ශෙය් බහුතර බලය තිෙයන්ෙන මහින්දටද? සිරිෙස්නටද?

    Sandhane kiyanne nidahas pakshe witharak newe, Nidahas pakshe bahutharaya thiyenne maythreeta, sandhane nam mahindata, but den nidahas pakshey, sandhaney nayakaya maythree, (just like old days),
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    ඉතින් නිදහස් පක්ශෙය් බහුතර බලය තිෙයන්ෙන මහින්දටද? සිරිෙස්නටද?

    මචන් කණ්ඩායමක් මෙහෙයවන්නේ නායකත්වය කියලා ඉස්කෝලේ ගිය යාලුවෙක් කියනවා නිකන් වැරදිලාවත් ඇහිලා නැද්ද :baffled::baffled::baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දන්ෙන නෑ....

    ඒ කියන්නෙ
    උඹලගෙ සියලු බලාපොරොත්තු,
    රට ගොඩ ගන්න අදහස්,
    රට බෙරා ගන්න දෙශප්‍රේමි බව,
    දෙශපලනික මත වාදයන්,
    දැන් උඹ ඔය කියන සංවර්දනය..
    ඔය එකී මෙකී නොකී ඔක්කොම මහින්දගෙන් පස්සෙ අවසන්? :confused:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    11692731_1045015678850585_6840432751009393531_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නෙ
    උඹලගෙ සියලු බලාපොරොත්තු,
    රට ගොඩ ගන්න අදහස්,
    රට බෙරා ගන්න දෙශප්‍රේමි බව,
    දෙශපලනික මත වාදයන්,
    දැන් උඹ ඔය කියන සංවර්දනය..
    ඔය එකී මෙකී නොකී ඔක්කොම මහින්දගෙන් පස්සෙ අවසන්? :confused:

    :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදහස් පක්ෂේ නායකයා මහින්දද මයිත්රීපාලද?:rofl::rofl::rofl:

    කෝ ඉතින් හංස සන්ධානේ නායකයත් සිරිසේනම නේ..? ඒ වගේම තියෙයි.

    අනික නමට නායකයා වෙලා වැඩක් නැහැනේ? සිරිසේන බලයක් තියෙන නායකයානන් මහින්දට නොමිනේශන් දෙන්නෙත් නැහැනේ?

    බලය තියෙන්නෙ කා ගාවද කියල තේරැනා කියල හිතනවා. තේරැන් නැත්තන් චන්දෙ පස්සෙ බලන්නකෝ එතකොට තේරෙයි...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් කණ්ඩායමක් මෙහෙයවන්නේ නායකත්වය කියලා ඉස්කෝලේ ගිය යාලුවෙක් කියනවා නිකන් වැරදිලාවත් ඇහිලා නැද්ද :baffled::baffled::baffled:

    නායකත්වය තමයි. එ්ත් නමට නායකත්වය ෙමෙහය වනවා කියල නෑ ෙන්?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නෙ
    උඹලගෙ සියලු බලාපොරොත්තු,
    රට ගොඩ ගන්න අදහස්,
    රට බෙරා ගන්න දෙශප්‍රේමි බව,
    දෙශපලනික මත වාදයන්,
    දැන් උඹ ඔය කියන සංවර්දනය..
    ඔය එකී මෙකී නොකී ඔක්කොම මහින්දගෙන් පස්සෙ අවසන්? :confused:

    එ් ෙමාෙකා් බන් එ්? උඹ හිතන් ඉන්ෙන මතවාද තිෙයන්ෙන මහින්දෙග අැග අැතුෙල කියලද? :rofl::rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ ඉතින් හංස සන්ධානේ නායකයත් සිරිසේනම නේ..? ඒ වගේම තියෙයි.

    අනික නමට නායකයා වෙලා වැඩක් නැහැනේ? සිරිසේන බලයක් තියෙන නායකයානන් මහින්දට නොමිනේශන් දෙන්නෙත් නැහැනේ?

    බලය තියෙන්නෙ කා ගාවද කියල තේරැනා කියල හිතනවා. තේරැන් නැත්තන් චන්දෙ පස්සෙ බලන්නකෝ එතකොට තේරෙයි...

    එහෙම සන්දානයක් දැන් නෑනේ බං :rofl:

    මයිත්‍රිපාල අනික් යට නොමිනේෂන් නොදී මොකද පොර ඉල්ලන්නද:rofl:

    මහින්දට බලය තියනවා නම් ඇයි SLFP අගමැති අපේක්ෂක කම නොලැබුණේ? ඇයි SLFP නායකයා වෙන්න බැරි උනේ? වෙන මොකුත් ඕනේ නැහැ පොරට බලය තියනවනම් මොකටද මයිත්‍රීගේ යටතේ චන්දෙ ඉල්ලන්නේ? වෙනම පක්ෂයක් හදන ඒකෙ නායකයා විදිහට එන්න පුළුවන් නේ :rofl::rofl::rofl:

    දැන් උඹට තේරෙනවා නේද මහින්ද අගමැති උනත් දීමු ජයරත්න වගේ ඉන්නවා මිසක් රට පාලනයක් කරන්න බැරි බව?........එහෙම රටේ බලය ඕනේ නම් මහින්ද වෙනම එන්න ඕනේ පොරගේ නායකත්වය දරන පක්ෂයකින්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එ් ෙමාෙකා් බන් එ්? උඹ හිතන් ඉන්ෙන මතවාද තිෙයන්ෙන මහින්දෙග අැග අැතුෙල කියලද? :rofl::rofl::rofl:

    ඔවු අපිට නං පෙන්නෙ ඒක තමයි. :D :rofl:
    ඒකයි මං අහුවෙ මහින්ද මලොත් ඒ පුරප්පාඩුව පුරවන්න උඹ යොජනා කරන්නෙ කවුද කියලා! :D
    උඹ කිවුවෙ දන්නෙ නෑ කියලා! :rofl:
    උඹලට මහින්ද ගෙන් තොර ලොකයක් තිබ්බා නං, මහින්දගෙ ඔය කියන උදාර කර්තව්ය දිගටම කරං යන්න මිනිහෙක් උඹ්ට යොජනා කරන්න පුලුවන් එපැයි! :rofl:

    හැබැයි මහින්ද ගෙ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න සෑහෙන්න මිනිස්සු ඉන්න බව තමා මගේ අදහස!
    ඔය දුමින්ද සිල්වාට, මුතුහෙට්ටිට වුනත් බැරි වෙන එකක් නැති වෙයි. :rofl:
    බදියුදින් ටත් පුලුවන් වෙයි සමහරවිට! :rofl:

    මෙච්චර මිනිස්සු ඉද්දි උඹට එක නමක් වත් යොජනා කර ගන්න බැරි වෙච්චි එක නං පුදුමයි බං! :rofl: