breaking news ... සන්ධානේ ඉවරායි

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අනිත් පක්ෂ පාර්ල්මේන්තුවෙ තියෙනව කියල අමතකවුනාද? :lol:

    මුල මතක නැති JVP එක ද ? අමතක උනේ නෑ , UNP එකට ක්රුමන්ත්‍රණ කරලා බලය ගන්න සයිඩ් සපෝට් එකක් දීලා උනුත් එකය් මුනුත් එකයි කියන්න සම්භාවිතවකුත් තියෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    මුල මතක නැති JVP එක ද ? අමතක උනේ නෑ , UNP එකට ක්රුමන්ත්‍රණ කරලා බලය ගන්න සයිඩ් සපෝට් එකක් දීලා උනුත් එකය් මුනුත් එකයි කියන්න සම්භාවිතවකුත් තියෙනවා
    :lol::lol:

    phoca_thumb_l_2015-06-29.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    ජනදිපතිවරනයෙය් මහ මැතිවරනයෙය් වෙනස (ආසන මට්ටමින් ගත්තම ) ඔයාට තේරෙන්නේ නෑ නේද සුදු ?
    මහින්දව පැන්නුවෙ මහින්දට තිබුන විරෝධයට වඩා ආන්ඩුවෙ ඇමතිලගෙ කෙරුවාව නිසා කියලා අමතකවුනාද? අච්චර අර අවුරුදු 20ක් බලේ ඉන්න හිටපු මහින්ද පැන්නුවනම් හෙංචයියො මොකුන්ද?;)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ ;)

    mehemai sandane dinna kiyala hithamuko. ethakota agamethi thoranne dinna manthree lage wedi kemeththa matha. godak aya mahindata denna ona kiwwoth denna wenawa. kohoma unath final decision eka MY3 ge. porata puluwan ona kenekta denna. hebei bahutharayage kemeththata pitu pala wena kenekta dunnoth anduwa karanna lesi ne.

    1. ඒ කියන්නෙ අගමැති වෙන කෙනාගේ මනාපය තොරන්නෙ වැඩිම ආසන ගානක් ලබා ගන්න දිනන පක්ශයෙන්? දිනන පක්ශයෙන් බහුතරයකගේ කැමැත්ත මත අගමැති තොරනවා? අනිත් පක්ශ වල කමැත්ත අකමැත්ත ඒ මනාපය තොරන වෙලාවෙදි වැදගත් වෙන්නෙ නෑ? :oo:

    2. වැඩිම මනාපෙන් පත් වෙන කෙනාට ජනාදිපති අකමැති වෙලා, ජනාදිපති කැමති වෙන කෙනෙක් පත් කලොත් මොකද වෙන්නෙ? ආන්ඩුව කරන්න යද්දි ඇතිවෙන සාමන්ය ගැටලු නෙවෙ, ව්යවස්තාවට/නිතියට අනුව කොහොම ප්‍රශ්න ද එන්නෙ? :oo:

    ඔව් විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන්.... දින 170 වගෙ පිනා චාන්ස් නෑ කාට උනත් මහින්දටත් එකයි රනිල්ට උනත් එකයි:)

    විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන් ? :oo:
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මහින්දව පැන්නුවෙ මහින්දට තිබුන විරෝධයට වඩා ආන්ඩුවෙ ඇමතිලගෙ කෙරුවාව නිසා කියලා අමතකවුනාද? අච්චර අර අවුරුදු 20ක් බලේ ඉන්න හිටපු මහින්ද පැන්නුවනම් හෙංචයියො මොකුන්ද?;)

    ජනදිපතිවරණයේ සටන තිබ්බේ දෙන්නෙක් අතර , මහමැතිවරණය එහෙම නෙවි , වැඩි දෙනක් ගේ සහය ගන්න පුළුවන් කෙනා අගමැති වෙනවා , මේ වැඩි දෙනා එකම පක්ෂෙක අය වියයුතු නෑ ;)
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    1. ඒ කියන්නෙ අගමැති වෙන කෙනාගේ මනාපය තොරන්නෙ වැඩිම ආසන ගානක් ලබා ගන්න දිනන පක්ශයෙන්? දිනන පක්ශයෙන් බහුතරයකගේ කැමැත්ත මත අගමැති තොරනවා? අනිත් පක්ශ වල කමැත්ත අකමැත්ත ඒ මනාපය තොරන වෙලාවෙදි වැදගත් වෙන්නෙ නෑ? :oo:

    2. වැඩිම මනාපෙන් පත් වෙන කෙනාට ජනාදිපති අකමැති වෙලා, ජනාදිපති කැමති වෙන කෙනෙක් පත් කලොත් මොකද වෙන්නෙ? ආන්ඩුව කරන්න යද්දි ඇතිවෙන සාමන්ය ගැටලු නෙවෙ, ව්යවස්තාවට/නිතියට අනුව කොහොම ප්‍රශ්න ද එන්නෙ? :oo:

    විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන් ? :oo:

    නෑ බන් එකම පක්ෂෙක නෙවි , උදාහරණයට UPFA එක වැඩි අසන ගානක් අරගන, රාවුප් හකීම් ට කුට්ටියක් දීල නමම ගත්ත කියල , එයාලට ආණ්ඩුව කරන්න පුළුවන්

    2)මම දන්නා විදිහට අයවැය සම්මත කරගන්න බැරි උනුත් චකබ්ලාස් වෙනවා
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජනදිපතිවරණයේ සටන තිබ්බේ දෙන්නෙක් අතර , මහමැතිවරණය එහෙම නෙවි , වැඩි දෙනක් ගේ සහය ගන්න පුළුවන් කෙනා අගමැති වෙනවා , මේ වැඩි දෙනා එකම පක්ෂෙක අය වියයුතු නෑ ;)
    පාර්ලිමේන්තුවෙදි මේන් කියල සහයෝගය දෙයි බලාගෙන හිටපන්:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දව පැන්නුවෙ මහින්දට තිබුන විරෝධයට වඩා ආන්ඩුවෙ ඇමතිලගෙ කෙරුවාව නිසා කියලා අමතකවුනාද? අච්චර අර අවුරුදු 20ක් බලේ ඉන්න හිටපු මහින්ද පැන්නුවනම් හෙංචයියො මොකුන්ද?;)

    :lol::lol::lol: එහෙනන් පන්නල පෙන්නපන් කෝ.... පන්නයි මේන් කියල....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    That was once for a lifetime shot :lol:
    මේ පාර කිසි පක්ෂෙකට තනියම ආන්ඩු කරන්න හම්බවෙන්නෙ නැහැ. ඒක ශ්‍රීලංකා එකටත් අදාලයි
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රතනං පනීතං
    ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා කියයි.
    http://www.lankadeepa.lk/index.php/top_story/329864

    හක්ගෙඩිය දියමන්තිය වෙලාලු
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මං ඔය ආතල් ගන්න ආවට මේවා වැඩිය දන්නෙ නෑ. :sorry:
    කවුරුහරි එකෙක් කියපන්. :eek:

    දැන් මහින්ද අගමැති වෙන්න සියලු සුදුසුකම් ලැබුවොත්, ජනධිපති තුමා කැමාති වුනත් අකමැති වුනත්, මහින්ද අගමැති වෙනවාද නැත්තම් ජනාධිපතිගේ අනුමැතිය, කැමැත්ත, නිර්දෙශය අනිවාර්ය ද? වෙනත් විදිහකට කියනවා නම් ජනාදිපති විසින් පත් කරන කෙනෙක් ද අගමැති වෙන්නෙ? :)

    අගමැතිව පත් කරන්නේ ජනාධිපති.......සාමාන්‍යයෙන් දිනපු පක්ෂේ නායකයා හෝ නායකයා කැමති කෙනෙක් තමයි පත් කරන්නේ

    උදා - 2001 රනිල් වික්‍රමසිංහ එජාප නායකයා විදිහට අගමැති උනා 2005න පස්සේ රත්නසිරි වික්‍රමනායක සහ දීමු ජයරත්න නිදහස් පක්ෂ සභාපති සහ ජනාධිපති වෙච්ච මහින්දගේ තීරනයක්මත අගමැති උනා

    වෙන වචන වලින් කියනවනම් UPFA දිනුවොත් අගමැති කරන්නේ කවුද කියල තීරණය කරන්නේ ජනාධිපති සහ ජයග්‍රාහි පක්ෂ නායක මයිත්‍රීපාල සිරිසේන
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ ;)
    thats the truth.:cool:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැතිවරණයේදී මහින්දට මඩ ගහන්න එජාපයෙන් අලුත් සැලැස්මක්....
    ඉදිරි මහමැතිවරණයේදී මහින්ද රාජපක්ශ මහතා පිලිබඳව ජනතා අප්‍රසාදය ඇති කිරීමේ අරමුණින් යුතුව එජාපය ඉතා පහත් ගණයේ සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට සූදානමින් සිටින බවට අතිශය විශ්වාසනීය ආරන්චි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත. පසුගිය සතියේ දිනෙක සිරිකොතේදී හමුවූ රවී, හර්ශ ද සිල්වා ප්‍රමුක කිහිප දෙනෙක් මෙය සැලසුම් කර ඇත. ඔවුන්ගේ සැලස්ම වන්නේ එජාප ජනහමු පැවැත්වෙන ස්තාන වල ඔවුන්ගේම පිරිසක් යොදවා ගල් ප්‍රහාර එල්ල කිරීම , කල කෝලහාල ඇති කිරීම සහ වෙඩි තැබීම් කිරීම ආදියයි. මෙහිදී පහල මට්ටමේ තම ආධාර කරුවන් කිහිප දෙනෙකුගේ ජීවිත අහිමි වුවද කම් නැතැයි රනිල් වික්ක්‍රමසින්හ පවසා ඇති බව අපගේ වාර්තාකරු කියා සිටී. මෙම කටයුතු සඳහාම , පසුගිය දිනවල විදේශවල සිට මෙරටට පමිනි රටින් පැනගොස් සිටි පාතාල ප්‍රබලයින් පිරිසක් සහ යහපාලනය පැමිනි විගසම නිදහස් කරගත් සිරකරුවන් අතර සිටි පාතාල ක්‍රියාකරුවන් පිරිසක් යොදාගන්නට සැලසුම් කොට ඇත. රවී සහ රනිල්ට ඉතාම හිතවත් , පිලියන්දල ප්‍රදේශයේ පාතාලයෙකුට මෙම කටයුතු මෙහෙයවීම බාරදී ඇති අතර ඔහුට අවශ්ය යාන වාහන සහ මුදල් අවි ආයුද ඇතුලු සියල්ල සැපයීමෙ වගකීම රවී බාරගෙන ඇත. හොරා හොරා කීවාට දැන් මිනිසුන් එය එතරම්ම නොතකන නිසාත් මහින්ද මෛත්‍රී එකතු වූ නිසාත් මෙවැනි වැඩපිලිවෙලකින් හෝ කෙසේ හෝ බලය ලබාගත යුතු බව රනිල් වික්ක්‍රමසින්හ කියා ඇත.
    තමන්ගේ පාක්ශිකයින්ට තමන්ම පහරදී , ඒවා මහින්දගේ ආදාරකරුවන්ගේ පිටින් දමා , ජනතාව නොමග යවා බලයට එන්නට දඟලන එජාපයේ මෙම නිවට දීන සැලසුම ගැන ජනතාව දැනුවත් කරමු.
    එය මේ මොහොතේ ඔබගේත් අපගෙත් ජාතික යුතුකමකි..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ බන් එකම පක්ෂෙක නෙවි , උදාහරණයට UPFA එක වැඩි අසන ගානක් අරගන, රාවුප් හකීම් ට කුට්ටියක් දීල නමම ගත්ත කියල , එයාලට ආණ්ඩුව කරන්න පුළුවන්

    2)මම දන්නා විදිහට අයවැය සම්මත කරගන්න බැරි උනුත් චකබ්ලාස් වෙනවා

    thrune naha ban :baffled: :baffled:

    අගමැතිව පත් කරන්නේ ජනාධිපති.......සාමාන්‍යයෙන් දිනපු පක්ෂේ නායකයා හෝ නායකයා කැමති කෙනෙක් තමයි පත් කරන්නේ

    උදා - 2001 රනිල් වික්‍රමසිංහ එජාප නායකයා විදිහට අගමැති උනා 2005න පස්සේ රත්නසිරි වික්‍රමනායක සහ දීමු ජයරත්න නිදහස් පක්ෂ සභාපති සහ ජනාධිපති වෙච්ච මහින්දගේ තීරනයක්මත අගමැති උනා

    වෙන වචන වලින් කියනවනම් UPFA දිනුවොත් අගමැති කරන්නේ කවුද කියල තීරණය කරන්නේ ජනාධිපති සහ ජයග්‍රාහි පක්ෂ නායක මයිත්‍රීපාල සිරිසේන

    ela ela ehemada ethakota....... :)

    mokada me pirisak 1k kiyanawa, thawa pirisak wena ekak kiyanne eekai... :nerd:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thrune naha ban :baffled: :baffled:

    ela ela ehemada ethakota....... :)

    mokada me pirisak 1k kiyanawa, thawa pirisak wena ekak kiyanne eekai... :nerd:

    හිටපන් පුළුවන් උනොත් ව්‍යවස්ථාව හොයල දාන්නම් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන්තිවරුන් වැඩි දෙනෙක් ගේ කැමැත්ත තියෙන කෙනෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත්කරනවා , මනින්ද වැඩි බලයක් ගත්තොත් මයිත්‍රී කැමති උනත් අකමැති උනත් අගමැති කරන්න වෙනවා .. නාමයෝජනා දෙන්න උනා වගේ ;)

    1. ඒ කියන්නෙ අගමැති වෙන කෙනාගේ මනාපය තොරන්නෙ වැඩිම ආසන ගානක් ලබා ගන්න දිනන පක්ශයෙන්? දිනන පක්ශයෙන් බහුතරයකගේ කැමැත්ත මත අගමැති තොරනවා? අනිත් පක්ශ වල කමැත්ත අකමැත්ත ඒ මනාපය තොරන වෙලාවෙදි වැදගත් වෙන්නෙ නෑ? :oo:

    2. වැඩිම මනාපෙන් පත් වෙන කෙනාට ජනාදිපති අකමැති වෙලා, ජනාදිපති කැමති වෙන කෙනෙක් පත් කලොත් මොකද වෙන්නෙ? ආන්ඩුව කරන්න යද්දි ඇතිවෙන සාමන්ය ගැටලු නෙවෙ, ව්යවස්තාවට/නිතියට අනුව කොහොම ප්‍රශ්න ද එන්නෙ? :oo:

    විශ්වාසභංගයක් ගෙනල්ල අයින් කරන්න පුලුවන් ? :oo:

    ව්‍යවස්ථාවට අනුව ජනාධිපති කැමති කෙනෙක් අගමැති කරන්න පුළුවන් ඒකට කාගෙවත් කැමැත්තක් අහන්න අවශ්‍යතාවක් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ එකට විරුද්ධව කරන්න දෙයකුත් නැහැ මේ ව්‍යවස්ථාවේ 33 (d)

    (d) to keep the Public Seal of the Republic, and to make and execute under the Public Seal, the Acts of Appointment of the Prime Minister and other Ministers of the Cabinet of Ministers, the Chief Justice and other Judges of the Supreme Court, such grants and dispositions of lands and immovable property vested in the Republic as he is by law required or empowered to do, and to use the Public Seal for sealing all things whatsoever that shall pass that Seal

    ගොඩක් අය පටල ගන්නේ 2001 රනිල් අගමැති වෙච්ච එක.......ව්‍යවස්ථාවෙන් අගමැතිට කියල විශේෂ බලයක් පැවරෙන්නේ නැහැ ජනාධිපතිට වගේ (ජනාධිපතිට රාජකාරි කරන්න බැරි වෙලාවලදී වැඩ බලන කටයුතු ඇරුනම)

    රනිල්ට බලය ආවේ පාර්ලිමේන්තු බලය හිමිකරගත්ත පක්ෂයේ නායකයා විදිහට මිසක් අගමැති කියන තනතුරක් නිසා නෙවෙයි වෙනත් වචන වලින් කියනවා නම් පාර්ලිමේන්තුවේ බහුතරය පාලනය කරන්නා රට පාලනය කරනවා

    මේ හේතුව නිසා තමයි දී මු ජයරත්නටවත් රත්නසිරි වික්රමනායකටවත් එහෙම බලයක් නැති උනේ

    මහින්දට රට පාලනය කරන්න නම් පහල දෙකෙන් එකක් කරන්න ඕනේ

    1)තමන්ගේ නායකත්වය යටතේ පක්ෂයකින් තරඟ කරලා පාර්ලිමේන්තු බහුතරය ගැනීම
    2)මයිත්‍රීපාල සිරිසේන එළවලා නිදහස් පක්ෂේ නායකයා වීම

    විධායක ජනාධිපති කෙනෙක්ට එරෙහිව දෙවෙනි එක කරන්න පුළුවන් නම් මහින්ද සිරාම වැඩකාරයෙක් :P
     
    • Like
    Reactions: shenic