Breaking News: Mahinda Rajapksha දේශපාලනයෙන් සමුගනී

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    8482905.jpg
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    Dan ithin samu ganna ona api. Oya tikath inna thiyenne. waradi karapu hama kenama shape eke innawa. Minissu duk vidinawa. Hora kiwwa kenatama aye rata bara dila goda ganna. Ane manda.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔය අතරේ එරෝසන්ගේ මහ එවුන්ගෙන් එකෙක් හරි කුරියා ගහනවානම් හොඳයි
     
    • Like
    Reactions: Xi Jinping

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ලංකාවේ මිනිස්සු පාරට ඇද දාලා රටම නය කන්දක් කරපු පාපෙට කුනුවෙනකම් ම විදවලා මැරියන් නාකි මයිනා

    උන්ව බලයට ගෙනල්ලා උන්ව පෝෂණය කරලා enable කරපු එවුන් උන්ට වඩා වැරදියි.
    ලංකාවේ ඉන්න හැම එකාම වගේ ජනාධිපති/අගමැති කම දෙන්න කතා කරොත් එපා කියන්නෙ නැහැ.
    මිනී මරුවෝ, ස්ත්‍රී දුෂකයෝ හොරු, ඔය ඕන එකෙක්ට දුන්නොත් කැමැත්තෙන් බරගනියි.
    එහෙම දෙන එකයි වැරැද්ද.

    මට නම් ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. අපි හැමෝම එක සිතින් ප්‍රර්ථනා කරමු එරෝසන්ගේ අම්මගේ ගුද මාර්ගයේ පිළිකාවක් වත් හැදිලා කුණු වෙලා මැරිලා ගියොත් හොඳටම ඇති කියල. 🙏❤️
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කිරිබත් ලිපේ තිබ්බ 😌

    කමු කමු එහෙනන්, කෝ ගෙන්න

    මොනවද තියෙන්නෙ,

    ලුනු මිරිස් ද, සැමන් තෙල් දාලද, හාල් මැස්සො තෙල් දාලද


    හම්මේ , කටට කෙලත් ඉනුව 🤤
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හිටපු ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ දේශපාලනයට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    මේ වනවිට මහින්ද රාජපක්ෂ රෝගාබාධ රැසකට ප්‍රතිකාර ලබන අතර, ඔහුට දේශපාලනයට සමුදී විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුනේ මීට වසරකට පෙර සිටය.

    ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් නික්ම යාමට නියමිතය.
    1654935362841.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    හිටපු ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ දේශපාලනයට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

    මේ වනවිට මහින්ද රාජපක්ෂ රෝගාබාධ රැසකට ප්‍රතිකාර ලබන අතර, ඔහුට දේශපාලනයට සමුදී විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුනේ මීට වසරකට පෙර සිටය.

    ඒ අනුව ඉදිරි දින කිහිපය තුල මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් නික්ම යාමට නියමිතය.
    yanakan sure naha
    lol