Breaking News: Maithripala Dinoth Free Internet

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,681
    1
    9,346
    113
    colombo
    pavithra_uk:17585708 said:
    ගමෙහ් බයියන්ට මොන හොට්ස්පොට් ද
    උන්ට ඉතිං උඩු රව්ලයි සාටකයයි නෙහ්

    අනේද කියන්නෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    Breaking News 2018

    මෛත්‍රීපාල ෆේස්බුක් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි අවහිර කිරීම අවසන් කරන බවට නිවේදනය කරයි

    අද නෙමෙයි හෙට​

    :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Car race ekal balan athal eke inna tibba un tikata wetcha de kedath ne hahahahahahaha
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,155
    7,444
    113
    Kotahena
    ගමෙහ් බයියන්ට මොන හොට්ස්පොට් ද
    උන්ට ඉතිං උඩු රව්ලයි සාටකයයි නෙහ්

    මූ දැන් ඉන්නේ මොකුත් නොදන්නා තොත්ත බාබා වගේ බං :lol: ආණ්ඩුවට බොරුවට බයිනව හෝ ගාල :lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,248
    113
    උඹ වගේ අනාතයෝ හින්දා තමා රටට දියුණු වෙන්න මෙච්චර අමාරු. උඹට එපා නම් පාවිච්චි නොකර ඉදහන්. අපිට නම් ඕනි. අනික ඕක ඔච්චර අමාරු දෙයක් නෙමෙයි. දැනටමත් ගොඩක් ඕපන් වයි ෆයි තියෙනවා. හොද දිහාවකට රට යද්දි අනිත් පැත්ත හරවන්නේ කුහකයෝ. උඹල හරිනම් කරන්න ඕනි උඹලගේ මැදමුලන ලොක්කටත් ඕක කියලා රටේ මිනිස්සුන්ට තොරතුරු දැනගන්න අයිතිය අරන්දෙන එක

    Machna dan yana honda patha mokake da :) , danuwath na mama :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    free ඉන්ටෙර්නෙට් කියන්නේ බන් ආයේ කියන්න දෙයක් නෑ. මේ අපේ ඇන්ටෙනා එකේ ගුගල් බැලුන් එකක් පැටලිලා මෙහෙට free ඉන්ටර්නෙට් දෙන්න ගෙනාපු
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    igz3hf.jpg

    :lol:dunnada?