හදිසි දැනුම් දීමයි Unity Plaza සේවකයින් පහර දීමෙන්, බරපතල තුවාල ලබා, මව් පුවරුවක්ද සමග, පුස් කේක් මිගාර, රෝහල් ගත කර ඇත.....!!
සියළු නෑ හිත මිතුරන් මේ නිවේදනය සතුටින් (ආහ් වැරදුනා
) පිලිගනිත්වා.....!!
සියළු නෑ හිත මිතුරන් මේ නිවේදනය සතුටින් (ආහ් වැරදුනා
) පිලිගනිත්වා.....!!

සිරාවට මිගාරයාට පොරි හැලෙන්න නෙලලා......
අන්න මිගාරයා Hospital එකේ පත බාවලා ඉන්නවා..........
මෙහේ බියගම කේක් කඩේ බුවා, පුස් කේක් එකකුත් අරන්, ඌව බලන්න යනකොට මට සෙට් උනේ.....!!!