ඊයේ සතරයගේ ගෙදර ගිහින් තියෙන්නෙත් එහෙනම් මේ ආරංචිය මුලින්ම ඌට කියන්නද කොහෙද.....??
![]()
podi ekath perera mai ne
aye nam hoyanna one na
podi eka elakiri awoth mokakda dana nama?

ඌ මේ මාත් එක්ක චාමිකයට ජාතිය අමතනවා ෆෝන් එකෙන්.....
![]()

මම හිතන්නේ අමතන්න බැරිවෙයි .ඔෆිස් FB එහෙම බ්ලොක් කරලා .EK ත් බොලොක් ද දන්නේ නෑ

....
Confirmed......
පෙරෝ, දැන් අපිට සුදු ලූණු පොඩි කරන්නේ නැතුව එලියට බැහැපන් හැංගිලා ඉන්න තැනකින්.......
කෙල්ලෙක් නං - උඩරට රුහුනු කුමාරි..
කොල්ලෙක් නං.. -කෝච්චි වලට කොල්ලංගෙ නං දාලා නෑ නෙහ්
![]()

කෙල්ලෙක්නං යාල්දේවි හරි ගාලු කුමාරි හරි
කොල්ලෙක්නං උදය දේවි
ලගදි කතරගමත් ගියේ එහෙනම් ඒක තමා.....Confirmed......
![]()
පෙරෝ, දැන් අපිට සුදු ලූණු පොඩි කරන්නේ නැතුව එලියට බැහැපන් හැංගිලා ඉන්න තැනකින්.......
![]()
![]()
![]()

