Breaking News

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol:


    phone, lap full චාර්ජ්
    dongle ready
    ඕන රෙද්දකට අපි ready

    :rofl: එකෙන්ම.... යකෝ පුදුම බයක්නේ මේක.... චන්ද්‍රිකා ඈන්ටිවත් මෙච්චර බය උනේ නෑ...... :lol:

    රාජිත නම් විකාර දොඩවන්නේ...... අනුර කුමාර නම් පොයින්ට් එකකට කතා කරනවා....... :yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඊට සහාය දීමත් ආණ්ඩුවෙන් දැනටමත් 9 දෙනෙක් මෛත්‍රීපාල සමග එක්ව සිටීමත් නිසා දැඩි කම්පනයකට පත්ව සිටින මැදමූලන මෘග චෞර මරා තමන් අතහැර යන පිරිස වළක්වා ලීමටත් විපක්ෂයෙන් පිරිස කැඳවා ගැනීමත් සඳහා අති විශාල සල්ලි කුට්ටි විසි කිරීම අරඹා තිබේ.

    මේ වන විට යන අය වළක්වා ගැනීමටත් විපක්ෂයෙන් එක් කර ගැනීමටත් කතිකා කෙරෙන අවම ලන්සුව රුපියල් කෝටි 50 කි. සමහර තීරණාත්මක පුද්ගලයන් සඳහා කෝටි 100 ට ද ගණන් කතා කර තිබේ. මීට අමතරව එක් එක් අය රාජ්‍ය බැංකු වලට තිබෙන මිලියන ගණන් ණය මුදල් පියවා දැමීමට ද මරා එකඟ වෙමින් තිබේ.

    ශ්‍රීලනිපයේ මහ ලේකම් වරයා විපක්ෂයට යෑමෙන් මරාට සිදුවූ මාරාන්තික තුවාලය සමනය කර ගැනීමට විපක්ෂයේ පක්ෂයක ලේකම්වරයෙක් ආණ්ඩුවට ගැනීම සඳහා අති මහත් උත්සාහයක් දරමින් සිටින බව වාර්තා වේ. කඳුකරයේ දෙමළ පක්ෂ නායකයෙකුට විපක්ෂයට නොයෑම සඳහා අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ගෙවා ඇතැයි දැන ගන්නට ලැබේ. තවත් ආණ්ඩුවේ පක්ෂ නායකයෙකුට ද විපක්ෂයට නොයෑම සඳහා ඒ සමාන මුදලක් ගෙවීමට කතා කර තිබේ.

    මෘග චෞර රාජපක්ෂලා වෙනුවෙන් මෙම මුදල් ගනුදෙනු කතා කිරීමට ඉදිරිපත්ව ඇති එක් ව්‍යාපාරිකයෙක් තිරු නඩේසන් වන අතර තවත් ව්‍යාපාරිකයෙක් වන්නේ ටිරාන් හුලස් ය. කුඩා මට්ටමේ මන්ත්‍රී වරුන්ට ගෝඨා විසින් කතා කරමින් ‘ඡන්දය පැරදුනත් අපි හමුදා ආණ්ඩුවක් හදනවා එහෙම වුනොත් තමුසෙව එල්ලනවා‘ යනුවෙන් තර්ජනය කර ඇතැයිද වාර්තා වේ.

    චන්ද්‍රිකා මෛත්‍රී සමග යෑමට නියමිත ශ්‍රීලනිප නායකයෙකුට මුදල් දීමට ගිය ව්‍යාපාරිකයෙක් ලුණු ඇඹුල් ඇතිව අසාගත් පුවතක්ද වාර්තා වේ. ‘‘යකෝ මං යන්නේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමයි. මගේ පක්ෂයට යන්න මට තොගේ සල්ලි මොකටදැයි“ අසා ඇති ශ්‍රීලනිප ප්‍රබලයා “රාජපක්ෂලා මෙතෙක් කාලයක් අපිව බල්ලාට දාලා දැන්ද තනතුරුයි සල්ලියි දෙන්න මතක් වෙලා තියෙන්නේ“ කියා බැන වැදී එළවා ගෙන ඇත.



    රටේ ආර්ථිකය දරා ගත නොහැකි මූල්‍ය හිඟයකින් පෙළෙද්දී මේ තරම් විශාල මුදල් කුට්ටි අල්ලස් ලෙස ලබා දීමට සල්ලි කොහෙන්දැයි කොළඹ දේශපාලන සමාජය ප්‍රශ්න කරයි. අයෙක් මත පල කරන්නේ මේ මුදල් චීනයෙන් ලබා දෙන මුදල් යනුවෙනි. තවත් අය කියන්නේ මේ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ම අලුතින් අච්චු ගසා ඉන් කොටසක් මාටියා ගසා මැදමූලන චෞරයාට ලබා දෙන මුදල් බවයි. ඒ පිලිබඳ නිශ්චිත ගණන් හිලව්ද වංචනිකව සැඟවීමට මුදල් ඇමැතිටත් මහ බැංකු අධිපතිටත් හැකියාව ඇතැයි ඔව්හු මත කළ කරති.

    තම ආත්ම ලාභය තකා ක්‍රියා නොකොට රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ ගන්නැයි ද, මේ තීරණාත්මක මොහොතේ තම හෘද සාක්කිය මුදලට පාවා දී දේශද්‍රෝහියෙක් නොවන්නැයිද දේශප්‍රේමී ජනතාව සියළු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටී.



    LEN


    :oo::oo::oo::baffled::baffled::baffled::baffled::rolleyes:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :rofl: එකෙන්ම.... යකෝ පුදුම බයක්නේ මේක.... චන්ද්‍රිකා ඈන්ටිවත් මෙච්චර බය උනේ නෑ...... :lol:

    රාජිත නම් විකාර දොඩවන්නේ...... අනුර කුමාර නම් පොයින්ට් එකකට කතා කරනවා....... :yes:

    :yes::yes::yes:

    කරපු හොරකම් වංචා දුෂණ එළිවෙන හින්ද වෙන්න ඇති
    නැතිව ජනතාවට සේවයක් කරන්න නෙමේනේ බන් මෙහෙම දගලන්නේ
    පැරදුනාම කොහෙන්ද රජ සැප හම්බවෙන්නේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    වොයිස් බල්ලො කාලා වගේ උගේ. රෙවිලා ඉන්නේ. අද උදේ ඉදන් නුවර ස්කූටි බෙදුවා ගැනුන්ට හිටු කියලා :P:P:P

    :rofl: පව් අසරණයා....... කඩුවෙල බුද්ධදාස දැක්කහම බයේ හැංගෙන එකා....... :lol:
     
  • Sep 8, 2014
    490
    47
    28
    පියෝ ටීවී ඒකේ පැය බාගෙකට විතර පස්සෙ සිරස දුන්න. මෛත්‍රීපාල මග එනව ඉව්ව විතරයි ආපහු කැපුව බන්:angry::angry::angry:
    නෙට් එකෙන් බලන්නත් බෑ ඩේට නෑ බන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes:

    කරපු හොරකම් වංචා දුෂණ එළිවෙන හින්ද වෙන්න ඇති
    නැතිව ජනතාවට සේවයක් කරන්න නෙමේනේ බන් මෙහෙම දගලන්නේ
    පැරදුනාම කොහෙන්ද රජ සැප හම්බවෙන්නේ

    :baffled: අපිට කොරාන්ඩ නේ මේ වලි කන්නේ..... පව් ම.රා. :lol:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    yup. apeth dialog tv channels wada kale na. 7.15ta withara hiru tv wada kala.bt anith channels okkoma blocked. still channels blockd.hiru witharai wada karanne.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    10685607_549960038480975_3415624255519905504_n.jpg
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    SIRASA witharak nemei :no:

    ape dialog eke sirasa/hiru/swarnawahini ewath weda na :(:(

    pachawahini hutte channel :angry::angry: eka and international channels nam weda :dull:

    also Dialog Customer Services hotlines down :angry::(

    Ow bn matath costomer service ganna beri una. Munge balu weda balapan