Breaking News

anurud

Active member
  • Sep 16, 2009
    378
    239
    43
    මම කෝල් කරා ටෙලිකොම් එකට බැන්නා පලු යන්න. උඹලත් ඩයලොග් ටෙලිකොම් කෝල් කරපල්ලා . බැනපල්ලා

    Api salli gewala ganne. Ehema khomada unta one welawata nawattanne.
    Wala neme ne balanne
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්දයට මිනිස්සුන්ගේ ජනමතය බ්ලොක් කරන්න බැහැනේ
    බලමු මොකද වෙන්නේ කියලා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මමනම් හිතන්නේ බ්ලොක් කරපු එකෙන් උනේ සටන වැඩසටහන ජනප්‍රිය උන වගේ
    දැන් සිරස tv බලන්න බැරි උන් ෆfm එකෙන් අහනවා
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    අඩෝ මෛත්‍රී ආව ගමන් current එක කපයිද දන්නේ නෑ

    :baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ado kanna kenti bnnnn parana antenawa atogena dn blnne bn redda mna magulkda bn me anika me tharmata mu palane krnne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මේකා දවසෙන් මෙහෙම නම් දෙසැම්බර් අන්තිම වෙනකොට ටහිකෙයි..

    :rofl: එකෙන්ම.... සෑහෙන්න රිදිලා වගේ පොරට..... දැක්කනේ ඊයේ විමලගේ මූණ...... :lol:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහින්ද මාමා හොදටම බය වෙලා...... පව් අසරණයා...... :lol:

    අපි බලනවා TV එකෙන්....... :yes:

    :P

    xxxxxx :P
    මහින්ද මාමා හොදටම බය වෙලා...... පව් අසරණයා......

    අපි බලනවා TV එකෙන්.......
    Like · Reply · 3 minutes ago
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මමනම් හිතන්නේ බ්ලොක් කරපු එකෙන් උනේ සටන වැඩසටහන ජනප්‍රිය උන වගේ
    දැන් සිරස tv බලන්න බැරි උන් ෆfm එකෙන් අහනවා

    :lol: ගමේ බයියට කොහෙන්ද බං මොලයක්..... මේකෙන් උනේ දැන් හැමෝම TV නැත්නම් රේඩියෝ කියලා සටන අහනවා...... :P

    මාමා රටේම කරන්ට් කපන්න බැරි නෑ..... ලැපේ බැටරි දෙකම චාජ් කර ගත්තා....... ඩයලොග් 4G එකේ බැටරි බැස්සොත් ගහන්න ලංකාබෙල් දෙකේ බැටරි චාජ් කරනවා දැන්...... :growl: :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl: එකෙන්ම.... සෑහෙන්න රිදිලා වගේ පොරට..... දැක්කනේ ඊයේ විමලගේ මූණ...... :lol:
    වොයිස් බල්ලො කාලා වගේ උගේ. රෙවිලා ඉන්නේ. අද උදේ ඉදන් නුවර ස්කූටි බෙදුවා ගැනුන්ට හිටු කියලා :P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මම කෝල් කරා ටෙලිකොම් එකට බැන්නා පලු යන්න. උඹලත් ඩයලොග් ටෙලිකොම් කෝල් කරපල්ලා . බැනපල්ලා

    :rofl: එලස්..... ඕකුන්ගේ ෆෑන් පේජ් කාලා විනාස කරලා දාන්න ඕනා...... :growl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    :lol: ගමේ බයියට කොහෙන්ද බං මොලයක්..... මේකෙන් උනේ දැන් හැමෝම TV නැත්නම් රේඩියෝ කියලා සටන අහනවා...... :P

    මාමා රටේම කරන්ට් කපන්න බැරි නෑ..... ලැපේ බැටරි දෙකම චාජ් කර ගත්තා....... ඩයලොග් 4G එකේ බැටරි බැස්සොත් ගහන්න ලංකාබෙල් දෙකේ බැටරි චාජ් කරනවා දැන්...... :growl: :lol:

    :lol::lol::lol:

    phone, lap full චාර්ජ්
    dongle ready
    ඕන රෙද්දකට අපි ready
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    1504957_746421558773051_8848104509038096313_n.jpg