අද සටන

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10425365_752524254826698_6479964141072777421_n.jpg

    මේ වන විට දිවයිනේ සියලු ස්ථානවල DIALOG TV හා PEO TV සේවාවන් තුල සිරස රුපවාහිනී සේවාව විකාශනය කිරීම අත්හිටුවා තිබේ.
    මෙයට ආසන්නම හේතුව ලෙස සැලකිය හැක්කේ විපක්ෂයේ පොදු අපේක්ෂක ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද රාත්‍රී 7.30 ට විශේෂ "සටන" වැඩසටහනකට සහභාගී වීමයි.

    http://www.col3negoriginelcom.com/watch.php?id=41576
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    PEOTV:: MTV sport / shakthi TV eke broadcast karanwa, contract eka cancel karanwa kiyanna athi :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    රාජිතය UNP එකෙන් ගිය එකෙක්නෙ..පාට වෙනස් උනාට එකම කබ්බො ටික තමා :P

    රාජිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ එකෙක්. අවුරුදු 3 -4 UNP ඉඳන් පැන්නට දැන් නියෝජනය කරන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හෙළ උරුමය , JVP එක තාම ඔවුන්ගේ මතය නිල වශයෙන් ප්‍රකාශ කරලත් නැහැ. තමන්ගේ මතය ප්‍රකාශ කරපු ලොකුම පක්ෂය නියෝජනය කරමින් එකෙක් නැහැ. :rofl: